පින් මද පෙම...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    උණුහුමේ පීදුනු හිනාවට
    මග හැර නොයා උන්නාට
    අසපුවේ කඳුළු මිස හීතලට
    සකි සඳුනි හිනා නැත මා ගාව...

    නුඹේ පන්හිඳ අගට දුක දෙවන
    මගේ රුව පින්මදය හැමදාට
    පව්කාර ඇසක් යට හුල්ලන
    කඳුලකට වාරුවක් නොවෙන් නුඹ...

    බිඳුණු හිත පිරිමදින හීන්වට
    තාල නැති නැවුම් පෙම් කවියකට
    නුඹ සොඳුරු වෙන තාල හැදුවාට
    මං කොහොම ඒ කවිය කියන්නද...

    ඉඳ හිටක සීරුවට ගෙවී යයි
    අතවනා දුර ඇදෙන හැන්දෑව
    නුඹේ හිතේ සිත්තමක විතරක්ම
    හිඳින්නම් අමනාප නොවෙන් නුඹ...
     
    • Like
    Reactions: U_knw_me

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි.....ලස්සන තේරුමක් ති‍යනවා......

    රෙප් දෙන්න නම් බැරිලු.....
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නි‍යම‍යි.....ලස්සන තේරුමක් ති‍යනවා......

    රෙප් දෙන්න නම් බැරිලු.....

    රෙප් ඕනේ නෑ මලේ. මේ හොදටෝම ඇති. අවුරුදු ගානකට පස්සේ ලියන්න ගත්තේ. ඒ නිසා ලියන දේ කවුරුම හරි රස විදිනවා දැක්කම ගොඩක් සතුටුයි. :D
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ගොඩක් ස්තුතියි. දුකක් දැනුන නම් මගේ නිර්මාණය සාර්ථකයි.:yes::yes::yes:

    mama oya location eka widihata dala thina ratata akuru karanna gihin dan sathiyakata kalin lankawata awama mage gf wenas wela.ahata kadulakuth awa oya liyapu kiviya kiyawaddi.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    mama oya location eka widihata dala thina ratata akuru karanna gihin dan sathiyakata kalin lankawata awama mage gf wenas wela.ahata kadulakuth awa oya liyapu kiviya kiyawaddi.

    අනේ I am really sorry මල්ලි. ඈතින් ඉද්දි වෙනස් වෙන එක ගොඩක් අයට සිද්ද වෙන දෙයක්. වෙනස් වෙන්න හේතුව අහල බලල එයාට යන්නම ඕනේ නම් හිත හදාගන්න එක තමයි අමාරුවෙන් උනත් කරන්න තියන එකම දේ. දුකේදී සැපේදී එකට ඉන්න ආදරයක් එතන නැහැ. :(
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    අනේ I am really sorry මල්ලි. ඈතින් ඉද්දි වෙනස් වෙන එක ගොඩක් අයට සිද්ද වෙන දෙයක්. වෙනස් වෙන්න හේතුව අහල බලල එයාට යන්නම ඕනේ නම් හිත හදාගන්න එක තමයි අමාරුවෙන් උනත් කරන්න තියන එකම දේ. දුකේදී සැපේදී එකට ඉන්න ආදරයක් එතන නැහැ. :(

    ekata kamak nha akki oya hithata danena widihata liyala thinawa.
    Eyagen duras wela inna kaledi eyawa thawath wadipura danuna.
    Eyath ekka ayeth affair ekak patan ganne nam nha.eth hithin ain karanna bha jiwitha kaletama.eyawa mathak wena eka nawath wannath baha.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අහම්බෙන් දැක්කෙ thread එක ... හරිම ලස්සනයි ... ලස්සනට ලියල තියෙනවා ..... ඒත් දුකයිනේ .... :baffled::baffled::baffled:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ekata kamak nha akki oya hithata danena widihata liyala thinawa.
    Eyagen duras wela inna kaledi eyawa thawath wadipura danuna.
    Eyath ekka ayeth affair ekak patan ganne nam nha.eth hithin ain karanna bha jiwitha kaletama.eyawa mathak wena eka nawath wannath baha.

    ළඟ නැති තරමට ලං වෙනවා වැඩියි. ඒක ඇත්ත. එත් එයාට එහෙම දැනිලා නැහැනේ. පිටරටක ඇවිත් ඉගන ඔයාට ලොකු හිතේ හය්යක් තියෙන්න ඕනේ. ඒක අභියෝගයක්. අර කවුද තැනක කියල තිබුන වගේ පිට රටක ජිවත් වෙලා ඉගන ගැනීම හෝ රැකියාවක් කිරීම සැපට ඉඳන් දුක් විඳීමක්. ඕක තේරුම් නොගන්න ලංකාවේ ඉන්න කෙනෙක්ට හිතන්න ඕනේ තරම් දේවල් තියනවා.වෙන් වෙන්න සාදාරණ හේතුත් හදා ගන්නවා. ඕව ඔහොම තමයි.

    ඉගන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් අරන් රටට වැඩක් කරන හොඳ මහත්මයෙක් වෙන්න. ඔයාටම කියල කෙනෙක් ඒ අතරේදී හමු වේවි.

    Good luck
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අහම්බෙන් දැක්කෙ thread එක ... හරිම ලස්සනයි ... ලස්සනට ලියල තියෙනවා ..... ඒත් දුකයිනේ .... :baffled::baffled::baffled:

    ගොඩක් ස්තුතියි Sis (ඔයා sis නේද ?). හැම බැඳීමකම දුකකුත් තියනවනේ Sis.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ගොඩක් ලස්සනයි අක්කේ... ඔයාගේ කවි වල තියෙන තේරුම් නම් මාර ලස්සනයි... :yes: