මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo

    මේකෙ මම නම් කරෙ කුණු මගුලක් නෙවෙ සෝබන කාරයෙක්ට උගෙ සෝබනේ ඇති සැටියෙන් කියන එක.

    සමාජෙට ඇඟිල්ලෙන් පෙන්නලා වැරැද්ද වැරැද්ද කියන එක මගෙ හැටි. නැතුව වැරැද්ද දැකලා කට පියන් ඉන්නෙක නෙවෙ.

    මට මැට්ටත් එපා උනෙ පොඩිකමට ඉන්නෙ නැතිව අම්මලට ලියුම් ලියපු එක නිසා

    Agreed..! Rep+ :yes:
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    දැන් එතකොට මේ පොඩි කොල්ලා (මැට්ටා ) ද අර කෙල්ලට කිස් කරන විදිය කියල දුන්නේ ?:confused::confused:
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    දැන් එතකොට මේ පොඩි කොල්ලා (මැට්ටා ) ද අර කෙල්ලට කිස් කරන විදිය කියල දුන්නේ ?:confused::confused:

    16721d1354567453-ames-buffalo-wild-wings-workers-hawk-shirts-troll_baby.jpg


    :rofl::rofl::rofl::rofl:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මේ මෝඩ මූසලයා තවම ගිහින් නැද්ද. කුමන හුත්තක්ද
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අම්මා අප්පා නැතුව වේල් දෙකක් තනියම බඩට යමක් දාගන්න බැරි නිකමෙක් උනාට ඉගනගන්න පැත්තෙනුත් ඉහළටම ගිහින් ඉන්න වැඩිහිටියොන්ගෙ අම්මලාටනෙ මූ ලියුම් ලියන්නෙ. පොඩි උනාට පවු කියන්න බෑ මොකද පොඩි එකා උනාම විශේෂයෙන්ම දැනගන්න ඕනෙ තමංගෙ තරම. අහවල් රාජකාරිය කොරන්න බරක් උස්සගන්න තියා වතුර බාල්දියක් උස්සගෙන ඉන්න බැරි නිකමා එනවා මෙතන දාර්ශණිකයා වෙන්න. මූ බං දැන් කිව්වෙ උයාලා ඉන්න නිසා ඉන්නවා කියලා රෙදි නැතිව. පෝල් එකක් දැම්මොත් පුක් වෙනවා කියලා දන්න නිසා දැන් ඔහොම කියනවා. ලොල්. පවු ළමා මනස. ඒ උනාට මුන් වගෙ නිකම්මුන්ට අනුකම්පා කළොත් ඒක භූමිකම්පාව වෙනවා. උඹට මම යන්න කියනවා නෙවෙ. ඉන්න කියන්නෙත් නෑ. උඹ නිකන් පානිය දාන්නෙ අපි කියන නිසයි ඉන්නෙ නැත්තං යනවා කියලා. අන්න ඒ ගොන් පාට් දාලා උඹ හිත රවට්ටගන්න එපා. මොකද උඹ ඉන්නෙ උඹෙ අසරණ හිතට අමාරු නිසා මේක දාලා යන්න. සොබ්බෙ නොදා වරද කරා නම් ඒ විදිහට පිළිගනින්. හෙට ඉස්කෝලෙ පලයන් ඕක හිතට අරගෙන.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.