රැව‍ටුනේ මහින්දද? ඔබද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රැව‍ටුනේ මහින්දද? ඔබද?

284273_612269442139500_161885366_n.jpg

දුමින්ද සිල්වා දැන් එලියට ඇවිල්ලා ඉන්නේ. නමුත් ඔහු ඔලුවේ වෙඩි කාපු කෙනෙක් ලෙස ලොකු බොරුවක් ගෙනියමින් විශාල දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ව්‍යාපාරයක් රටේ ජනාධිපතිවරයගේම නායකත්වයෙන් සිදු වුනා. මෙහි අවසාන රංගනය දැන් සිදු වෙලා ඉවරයි. තමන්ට චන්දය දුන් ලක්ෂ හැටගානක ජනතාව මෙසේ ‍රැවටීම මගින් ජනතාව ඉදිරියේ නිරුවත්ව සිටින්නේ දුමින්ද සිල්වා නෙවෙයි.එහෙනම් ඒ කවුද? ඒ අපේම රටේ ජනාධිපතිවරයා නෙවෙයිද? ඇත්තටම මෙච්චර මන්ද මානසික මේ වගේ රංගනයක් කිරීම තුලින් ‍රැවටිලා තියෙන්නේ ජනාධිපතිවරයා මිසක් වෙන කවුරුත් නෙවෙයි.ඒ නිසා දිගටම ඔහොම බලයේ ඉන්න.රට බංකොලොත් වෙලා පුක බිම ඇනගත්තම එහි විපාකෙයේ ප්‍රබල බව අවබෝධ කරගන්නකම් ඉන්න.විධායක ජනාධිපතිකමේ පූර්න බලතල ප්‍රයෝජනයට අරගෙන දැවන්තයන් ලෙස පෙනී සිටීමට ඕනම හිවලෙකිට පුලුවන්.නමුත් එය ඒ විදිහට කරන්න මීට පෙර හිටපු ප්‍රේමාදාසට පවා හැකි වුනත් එහි අවසාන විපාකය ප්‍රභාකරන්ගේ ඉරනමටත් වඩා දරුනු විය හැකි බැවින් ඔවුන් යම් සංයමයකින් කටයුතු කලා.ඒකවත් ඔලුවට අරගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
balan hitapun uba kiyana dey ma ua ahai...
මහින්ද රාජපක්ෂ ජීවිතේට එලකිරි සයිට් එකට ඇවිල්ලා නැතුව ඇති.අඩුම ගානේ පවුලේ එකෙක් තියා ඇමති,මංත්‍රී කෙනෙක්වත් මේ සයිට් එකට ඇවිල්ලා නැතුව ඇති.අපි කියන ඒවා උන් දකින්නේ නෑ.මම නිකන් ජොලියට දාන්නේ.අපේ පෝස්ට් කියවන්න උන්ට කාලයක් නෑ.ඔහේ බලාගෙන ඉමුකො.මහින්ද අපේ පොස්ට් කියවනවා කියලා හිතන්න තරම් සීසෝෆ්‍රේනියා කාරයෙක් නෙමෙයි මන්.නමුත් එහෙම හිතාගෙන මට මඩ ගහන පොන්නයො ටිකක් මේකේ ඉන්නවා.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    නැ එයා කියපු දෙ හරි. ප්‍රෙමදාස යන තනකට ගියේ මල් වට්ටියකුත් අර්ගෙන. අන්තිමෙදි කරපු දෙවල් වලට කලකමි පල දීලා දිට්ට දම්ම වේදනිය කර්මය පලදුන්නා. ඒක එයාට විතරක් නෙවේ ජාත්යන්තරවත් උනා. ඒකාදිපති නායක ඉරාකයෙ සදම් හුසින්ට වගෙම ගඩෆිටත් ඒ දිට්ට දම්ම වේදනිය කර්මය පලදුන්නා. බුදු දහම සත්ය නම් අහින්සක ජනතාව රවට්ටන මේ වගේ දුශ්ට පාලකයන්ටත් අවසානයෙ මේ ඉරනමට මුහුන දෙන්න සිද්ද වෙනවා ඒකාන්තය්.
     
    • Like
    Reactions: GuneBhai

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පෙරමුනේ නාලන්ද එල්ලාවල කියන මංත්‍රීව මරපු සුසන්ත පුංචි නිලමේ පවා අද නිදහස්.මේක මහ දවල් වුන සීන් එකක් දෙනොදාහක් මැද?
    මහ දවල් උසවියක් ඇතුලේ මිනීමරපු තිලංහ සුමිතිපාලට එක නඩුවක් තියෙනවද?
    ලංකාව කියන්නේ ගූ ආකරයක්.චන්ද්‍රිකා ගහපු ගේම් සහ මහිඩ්න්හ ගහමින් ඉන්න ගේම් දෙකම එකයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    ලංකාව කියන්නේ ගූ ආකරයක්. මම ලැජ්ජා වෙනවා මේ රටේ ඉපදුන එක ගැන
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    නැ එයා කියපු දෙ හරි. ප්‍රෙමදාස යන තනකට ගියේ මල් වට්ටියකුත් අර්ගෙන. අන්තිමෙදි කරපු දෙවල් වලට කලකමි පල දීලා දිට්ට දම්ම වේදනිය කර්මය පලදුන්නා. ඒක එයාට විතරක් නෙවේ ජාත්යන්තරවත් උනා. ඒකාදිපති නායක ඉරාකයෙ සදම් හුසින්ට වගෙම ගඩෆිටත් ඒ දිට්ට දම්ම වේදනිය කර්මය පලදුන්නා. බුදු දහම සත්ය නම් අහින්සක ජනතාව රවට්ටන මේ වගේ දුශ්ට පාලකයන්ටත් අවසානයෙ මේ ඉරනමට මුහුන දෙන්න සිද්ද වෙනවා ඒකාන්තය්.

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    284273_612269442139500_161885366_n.jpg

    දුමින්ද සිල්වා දැන් එලියට ඇවිල්ලා ඉන්නේ. නමුත් ඔහු ඔලුවේ වෙඩි කාපු කෙනෙක් ලෙස ලොකු බොරුවක් ගෙනියමින් විශාල දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ව්‍යාපාරයක් රටේ ජනාධිපතිවරයගේම නායකත්වයෙන් සිදු වුනා. මෙහි අවසාන රංගනය දැන් සිදු වෙලා ඉවරයි. තමන්ට චන්දය දුන් ලක්ෂ හැටගානක ජනතාව මෙසේ ‍රැවටීම මගින් ජනතාව ඉදිරියේ නිරුවත්ව සිටින්නේ දුමින්ද සිල්වා නෙවෙයි.එහෙනම් ඒ කවුද? ඒ අපේම රටේ ජනාධිපතිවරයා නෙවෙයිද? ඇත්තටම මෙච්චර මන්ද මානසික මේ වගේ රංගනයක් කිරීම තුලින් ‍රැවටිලා තියෙන්නේ ජනාධිපතිවරයා මිසක් වෙන කවුරුත් නෙවෙයි.ඒ නිසා දිගටම ඔහොම බලයේ ඉන්න.රට බංකොලොත් වෙලා පුක බිම ඇනගත්තම එහි විපාකෙයේ ප්‍රබල බව අවබෝධ කරගන්නකම් ඉන්න.විධායක ජනාධිපතිකමේ පූර්න බලතල ප්‍රයෝජනයට අරගෙන දැවන්තයන් ලෙස පෙනී සිටීමට ඕනම හිවලෙකිට පුලුවන්.නමුත් එය ඒ විදිහට කරන්න මීට පෙර හිටපු ප්‍රේමාදාසට පවා හැකි වුනත් එහි අවසාන විපාකය ප්‍රභාකරන්ගේ ඉරනමටත් වඩා දරුනු විය හැකි බැවින් ඔවුන් යම් සංයමයකින් කටයුතු කලා.ඒකවත් ඔලුවට අරගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    aththa macho...! :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෙරමුනේ නාලන්ද එල්ලාවල කියන මංත්‍රීව මරපු සුසන්ත පුංචි නිලමේ පවා අද නිදහස්.මේක මහ දවල් වුන සීන් එකක් දෙනොදාහක් මැද?
    මහ දවල් උසවියක් ඇතුලේ මිනීමරපු තිලංහ සුමිතිපාලට එක නඩුවක් තියෙනවද?
    ලංකාව කියන්නේ ගූ ආකරයක්.චන්ද්‍රිකා ගහපු ගේම් සහ මහිඩ්න්හ ගහමින් ඉන්න ගේම් දෙකම එකයි.

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේරට යන පාලන ක්‍රමය වෙනස් වෙන්නේ ඕනි..... නැතිව තට්ටුමාරු දේශපාලනයෙන් මේ විදිය වෙනස් වෙන්නේ නැහැ
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඇත්තම කියන්නම් මචන්., ලංකාව ගැන ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ. මිනිස්සු පුදුම මෝඩයෝ. හැමෝටම මේ දේවල් දකින්න ලැබුනනෙ ඊයෙ පෙරේද . කාලයක් තිස්සේ බලාගෙන හිටිය යුද්දයෙන් පස්සේ ලංකාව හැදෙයි කියලා. වැඩක් නැ. ඉන්න සේරම හිවල්ලු මේක සුරගෙන කනවා. කවද හරි අපිටම පෙනෙයි මුන් විදවනවා. Sure..,
    මට කලකිරිලා ඉවර මේ රට ගැන. කොටින්ම මේ මෝඩ මිනිස්සුත් එක්ක ඉපදුන එක ගැන දුක් වෙනවා (බහුතරයක් සක්කිලියෝ)
    .

    ලස්සන ලංකාවක් තිබ්බා. ඒ අපේ අතීතයේ!! .
     
    මහින්දගේ ඔලුගෙඩිවලට හෙන ගහලද බන්.ඇයි මුන්ට අවංකව,හොරකම් දූෂනයක් නැතිව රටේ නීතියට එකඟව, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයක් ගෙනියන්න බැරි.එහෙම ගෙනියනවනම් කවදාවත් අද තියෙන දරුනු ආර්ථික අගාධය ඇති වෙන්නේ නෑ.මුන්ට මිනිස්සු චන්දේ දෙන්නේ ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියාගෙන.ඉතින් ඒ වගේම ජනතාවක් වෙනුවෙන් සධාරන,අවංක,නාස්තියක් නැති ,හොරකම් කරන්නේ නැතිව රට දුන්න ටිකකාලෙට පාලනය කරන්න බැරි මොකද? බලපන් මහින්දට වයස 60-70ක් විතර.ඔය වගේ වයසක සල්ලි හම්බ කරන එක,දූෂනය කරන,නාස්ති කරන එකේ අර්ථය කුමක්ද? ඔය සල්ලි පෙට්ටියේ දාගෙන යන්නද? තමන්ට චන්දේ දුන්න මිනිස්සුන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක පාලනයක් ගෙනියන්න බැරි මුන්ගේ ඔලුගෙඩිවලට මහසෝනා වැහිලද බන්?තමන්ට බලයක් හම්බ වුනාම ලඳරු මානසික බබෙක් වගේ,එහෙම නැත්නම් මන්ද මානසික කෙනෙක් වගේ ඒ බලය පුලුවන් තරම් භාවිතා කරමින්,හොරකම්,කුපාඩිකම්,ජඩකම්,අවනිතික කම් ,මිනිමැරුම් කරලා මැරිලා ගියාම අන්තිමට මිනිසුන් මිනී වලටත් ශාප කරනවා නේද? ඒකෙන් රටක් ජාතියක් විනාශ වෙලා යනවා කියලා හිතන්න ඕනි නේ.
     
    ඔය ඔක්කොම නිට්ටාවට සුවවෙන්න බෙහෙතක් තියෙනවා......

    1) චන්දක්‍රමය වෙනස් කිරීම
    2) ජනපති ක්‍රමය වෙනස් කිරීම
    3) අද්යාපන ක්‍රමය වෙනස් කිරීම
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය ඔක්කොම නිට්ටාවට සුවවෙන්න බෙහෙතක් තියෙනවා......

    1) චන්දක්‍රමය වෙනස් කිරීම
    2) ජනපති ක්‍රමය වෙනස් කිරීම
    3) අද්යාපන ක්‍රමය වෙනස් කිරීම
    විධායක ජනාධිපති ක්‍රමය සහ තුනෙන් දෙකේ බලය තමයි හැම දේකටම හෙනේ වෙලා තියෙන්නේ.අනිත් එක ඉලෙක්ෂන් රිසල්ට්ස් ගැන දැන් ලොකු සැකයක් ඇති වෙමින් තියෙනවා.මේක ගැන විශාල අවධානයක් දේශපාලන පක්ෂ සහ ජනතා සංවිධාන යොමු කල යුතුයි.රටක ජන මතය මැතිවරන ප්‍රථිඵල වලින් පේන්නේ නෑ.රටට එපා වුන ආන්ඩුවක් විස්මය ජනක ප්‍රතිපල ගන්න එක ලොකු ජිල්මාට් එකක්.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔය ඔක්කොම නිට්ටාවට සුවවෙන්න බෙහෙතක් තියෙනවා......

    1) චන්දක්‍රමය වෙනස් කිරීම
    2) ජනපති ක්‍රමය වෙනස් කිරීම
    3) අද්යාපන ක්‍රමය වෙනස් කිරීම

    janathipathi kramaya wenas karanna.... a karamyata kamathi janadi pathi kenek thoraganna one.........

    moka janathipathi unath okata kamathi wenawa kiyanne..oota ithin Nobble dunnath madeee/////:P:P:P