රැවටුනේ මහින්දද? ඔබද?
දුමින්ද සිල්වා දැන් එලියට ඇවිල්ලා ඉන්නේ. නමුත් ඔහු ඔලුවේ වෙඩි කාපු කෙනෙක් ලෙස ලොකු බොරුවක් ගෙනියමින් විශාල දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ව්‍යාපාරයක් රටේ ජනාධිපතිවරයගේම නායකත්වයෙන් සිදු වුනා. මෙහි අවසාන රංගනය දැන් සිදු වෙලා ඉවරයි. තමන්ට චන්දය දුන් ලක්ෂ හැටගානක ජනතාව මෙසේ රැවටීම මගින් ජනතාව ඉදිරියේ නිරුවත්ව සිටින්නේ දුමින්ද සිල්වා නෙවෙයි.එහෙනම් ඒ කවුද? ඒ අපේම රටේ ජනාධිපතිවරයා නෙවෙයිද? ඇත්තටම මෙච්චර මන්ද මානසික මේ වගේ රංගනයක් කිරීම තුලින් රැවටිලා තියෙන්නේ ජනාධිපතිවරයා මිසක් වෙන කවුරුත් නෙවෙයි.ඒ නිසා දිගටම ඔහොම බලයේ ඉන්න.රට බංකොලොත් වෙලා පුක බිම ඇනගත්තම එහි විපාකෙයේ ප්‍රබල බව අවබෝධ කරගන්නකම් ඉන්න.විධායක ජනාධිපතිකමේ පූර්න බලතල ප්‍රයෝජනයට අරගෙන දැවන්තයන් ලෙස පෙනී සිටීමට ඕනම හිවලෙකිට පුලුවන්.නමුත් එය ඒ විදිහට කරන්න මීට පෙර හිටපු ප්‍රේමාදාසට පවා හැකි වුනත් එහි අවසාන විපාකය ප්රභාකරන්ගේ ඉරනමටත් වඩා දරුනු විය හැකි බැවින් ඔවුන් යම් සංයමයකින් කටයුතු කලා.ඒකවත් ඔලුවට අරගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

Last edited: