ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් වැඩේ කම්මැලි වේගෙන එනවා
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    2vnrqc9.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ රිසර්ව් මඟුල වුනේ නැත්තම් එළටම ගියා බං ගේම. මොනවා වුනත් උඹට තේරෙනවා ඇතිනේ බං චැට් කර කර ගහන්න තියෙන අමාරුව. උඹලගේ ටීම් එකෙත් සංවිධායක කෙනෙක් හිටි නිසා ලොකුවට ඒ දේවල් බැලුවේ නෑ. අර රිසර්ව් සීන් එක ගැන අපේ ටීම් එකේ වැරද්දට මම මචන් උඹලගේ ටීම් එකෙන් සමාව ගන්නවා. මොකද ටයිම් අවුට් වුනොත් කරන්න ඕන දේ ගැන මම උන්ව දැනුවත් කරේ නෑ. නමුත් මම ප්ලේයස්ලා 6ක් මොනම වෙලාවකවත් ගේම් එකට යැව්වේ නෑ. ඒක ගැන හිතේ කහටක් තිවෙනවා නම් මචං අයින් කර ගනින්. මට(අපිට) හොර කරලා මේවා දිනලා වැඩක් නෑ. ආතල් එකේ ගහමු බං :cool::cool:

    එල එල ඒ ප්‍රශ්නෙ කතා කරන්න ගිහින් තමා ජනක් යාර්ඩ් මැප් දෙකක් d2 ගෙනුයි තව අර හිටිය බුවාගෙනුයි කෑවා හිතන්න වෙලාවක් තිබුනෙ නෑ.. අපරාදෙ ඒක නම්..
    අනික් මැප් සුපිරි.. කම්මැලි කමක් නැතුව ගැහුව එකම මැච් ටික.. එල..

    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හරි හරි බන්.. මම ඌට කලින්ම කියල තියෙන්නෙ.. නිකන් ටූනමන්ට් කඩාකප්පල් කරල කැ@ වැඩ කරන්න හොද නැති නිසා සෙල්ලම් කරන්නෙ කියල.. තව මැච් දෙක තුනනෙ බන්.. ශේප් එකේ ඒ ටිකත් ගහල දාමු සෙට් වෙලා.. උම්ම්ම්මා
    9.gif

    :D:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    උඹ හරියන්නේ නෑ බන් organizer වැඩේට ලොල්.....:D:D
    හෙහෙ. අවුලක් නෑ බං. මට පුළුවන් උපරිමෙන් කරනවා. මම බලන්නේ හැම එකාටම ප්ලේ කරන්න දෙන්න. උඹ ඉතින් වල කපන්න උපන් එකානේ :D:D
    හරි හරි බන්.. මම ඌට කලින්ම කියල තියෙන්නෙ.. නිකන් ටූනමන්ට් කඩාකප්පල් කරල කැ@ වැඩ කරන්න හොද නැති නිසා සෙල්ලම් කරන්නෙ කියල.. තව මැච් දෙක තුනනෙ බන්.. ශේප් එකේ ඒ ටිකත් ගහල දාමු සෙට් වෙලා.. උම්ම්ම්මා
    9.gif

    මචං වැරදි සිද්ධ වෙනවා. ඒත් ඉතින් ෆන් එකට ගහන එකක් නිසා ඒවා ලොකුවට concern කරන්න එපා :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-

    එල එල ඒ ප්‍රශ්නෙ කතා කරන්න ගිහින් තමා ජනක් යාර්ඩ් මැප් දෙකක් d2 ගෙනුයි තව අර හිටිය බුවාගෙනුයි කෑවා හිතන්න වෙලාවක් තිබුනෙ නෑ.. අපරාදෙ ඒක නම්..
    අනික් මැප් සුපිරි.. කම්මැලි කමක් නැතුව ගැහුව එකම මැච් ටික.. එල..

    මචං බොරු ඕනේ නෑ පට්ට ත්‍රිල් එකක් තිබ්බේ. කොහෙන් එයිද කියලා හිතන්න බෑ බං. පිස්සු වගේ. මරණ බයේ ගැහුවේ :oo::oo:
     
    Status
    Not open for further replies.