අපේ රිසර්ව් මඟුල වුනේ නැත්තම් එළටම ගියා බං ගේම. මොනවා වුනත් උඹට තේරෙනවා ඇතිනේ බං චැට් කර කර ගහන්න තියෙන අමාරුව. උඹලගේ ටීම් එකෙත් සංවිධායක කෙනෙක් හිටි නිසා ලොකුවට ඒ දේවල් බැලුවේ නෑ. අර රිසර්ව් සීන් එක ගැන අපේ ටීම් එකේ වැරද්දට මම මචන් උඹලගේ ටීම් එකෙන් සමාව ගන්නවා. මොකද ටයිම් අවුට් වුනොත් කරන්න ඕන දේ ගැන මම උන්ව දැනුවත් කරේ නෑ. නමුත් මම ප්ලේයස්ලා 6ක් මොනම වෙලාවකවත් ගේම් එකට යැව්වේ නෑ. ඒක ගැන හිතේ කහටක් තිවෙනවා නම් මචං අයින් කර ගනින්. මට(අපිට) හොර කරලා මේවා දිනලා වැඩක් නෑ. ආතල් එකේ ගහමු බං
හරි හරි බන්.. මම ඌට කලින්ම කියල තියෙන්නෙ.. නිකන් ටූනමන්ට් කඩාකප්පල් කරල කැ@ වැඩ කරන්න හොද නැති නිසා සෙල්ලම් කරන්නෙ කියල.. තව මැච් දෙක තුනනෙ බන්.. ශේප් එකේ ඒ ටිකත් ගහල දාමු සෙට් වෙලා.. උම්ම්ම්මා![]()


හෙහෙ. අවුලක් නෑ බං. මට පුළුවන් උපරිමෙන් කරනවා. මම බලන්නේ හැම එකාටම ප්ලේ කරන්න දෙන්න. උඹ ඉතින් වල කපන්න උපන් එකානේඋඹ හරියන්නේ නෑ බන් organizer වැඩේට ලොල්.....![]()


හරි හරි බන්.. මම ඌට කලින්ම කියල තියෙන්නෙ.. නිකන් ටූනමන්ට් කඩාකප්පල් කරල කැ@ වැඩ කරන්න හොද නැති නිසා සෙල්ලම් කරන්නෙ කියල.. තව මැච් දෙක තුනනෙ බන්.. ශේප් එකේ ඒ ටිකත් ගහල දාමු සෙට් වෙලා.. උම්ම්ම්මා![]()

ethakota mage death 4.5 da?kills, deaths double count wenawa![]()

kalathurakin hariyata count wenawaethakota mage death 4.5 da?![]()
හෙහෙ. අවුලක් නෑ බං. මට පුළුවන් උපරිමෙන් කරනවා. මම බලන්නේ හැම එකාටම ප්ලේ කරන්න දෙන්න. උඹ ඉතින් වල කපන්න උපන් එකානේ![]()

හොදට සෙල්ලම් කලා කෑම්ප් ගගහ පුක දුන්නෙ නෑ.. පරාද උනත් කිසි අවුලක් නෑ..![]()
එල එල ඒ ප්‍රශ්නෙ කතා කරන්න ගිහින් තමා ජනක් යාර්ඩ් මැප් දෙකක් d2 ගෙනුයි තව අර හිටිය බුවාගෙනුයි කෑවා හිතන්න වෙලාවක් තිබුනෙ නෑ.. අපරාදෙ ඒක නම්..
අනික් මැප් සුපිරි.. කම්මැලි කමක් නැතුව ගැහුව එකම මැච් ටික.. එල..
