Dialog HSPA+ Dual Carrier

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    http://ikman.lk/en/huawei-4g-dongle-for-sale-colombo-2

    Rs. 6,500
    65b153ac-ab54-11e2-9486-12313b0619d6.jpg


    ONE YEAR SOFTWARE WARRANTY
    BEETA TECHNOLOGIES
    Brand New

    Discount for Bulk and Coparate Customers
    if not answerd please email

    Specs
    * 4G Frequency: LTE 800/900/1800/2100/2600 MHz
    * 3G Frequency: HSUPA/HSDPA/UMTS/DC-HSPA+ 900/2100 MHz
    * 2G Frequency: EDGE/GPRS/GSM 850/900/1800/1900 MHz
    * LTE download Speed up to 100 Mbit/s (network dependent)
    * LTE upload Speed up to 50 Mbit/s (network dependent)
    * LTE 2x2 MIMO
    * DC-HSPA+ / HSPA+ / HSDPA Speed up to 43.2 Mbit/s (network dependent)
    * HSUPA up to 5.76 Mbit / s (network dependent)
    * SMS messages
    * Multi-color LED status indicator
    * SDHC microSD up to 32GB
    * Dimentions: 100mm x 35mm x 14mm
    * Weight: 40g
    * Support OS: Windows XP, Windows Vista (32/64), Windows 7 (32/64), Mac OS X 10.5 or later versioin, Kernel 2.6.18 or later versioin
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම පහු ගිය දවස් වල මගේ ඔය ස්පීඩ් එක දැම්මහම උඹලා හැමෝම මට බැන්නා මතකද මම බොරු දැම්මේ , ලංකාවේ ඔච්චර ස්පීඩ් එකක් ගන්න බැහැ කියල ?
    මම හිතන්නේ පුසෝ උබත් බැන්න මට :(
     
    මම පහු ගිය දවස් වල මගේ ඔය ස්පීඩ් එක දැම්මහම උඹලා හැමෝම මට බැන්නා මතකද මම බොරු දැම්මේ , ලංකාවේ ඔච්චර ස්පීඩ් එකක් ගන්න බැහැ කියල ?
    මම හිතන්නේ පුසෝ උබත් බැන්න මට :(

    දාපන් බලන්න ඒ පොස්ට් එක කෝට් කරලා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පිස්සු පුසා;14894653 said:
    මෙන්න එටිසලාට් :dull:

    ගාල්ලට එටිසලාට් 17 Mbps Maximum ස්පීඩ්
    මන් කියන්නේ hspa + වල
    මට ඩුවල් කැරියර් නැහැ .
    21 mbps මොංගල් එකක් තියෙන්නේ
     
    ගාල්ලට එටිසලාට් 17 Mbps Maximum ස්පීඩ්
    මන් කියන්නේ hspa + වල
    මට ඩුවල් කැරියර් නැහැ .
    21 mbps මොංගල් එකක් තියෙන්නේ


    බුරුවා ,
    මේ resume කරලා ස්පීඩ් එක වැඩි වෙලා නෙවෙයි .
    ඔය වෙලාවේ download කරේ නවෝද් අයියගේ පටිරෝල් එකක් .
    ඉතින් එකේ තියෙන්නේ 11 MB only .
    අනික උබට පෙන්නේ නැද්ද මෙතන 13 - 14 Mbps වලට graph එක ගිහින් තියනවා ?

    මට Signal එන්නේ Hspa + DC කියන technology එකෙන් .
    Dongle එක 42 Mbps එකක්

    signal strength 99%
    ඉන්නේ Galle town area එකේ .
    ඉතින් මේ වගේ ස්පීඩ් එකක් ගන්න පුළුවන් .

    මට කරන්න දෙයක් නැහැ උබ මේ පිලිබඳ නොදැනුවත් උනාට .. :P


    අදත් ලිඳේ පැනලම නාමුද පොන්සියෝ :P:P:P
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිස්සු පුසා;14894724 said:
    අදත් ලිඳේ පැනලම නාමුද පොන්සියෝ :P:P:P

    අනාත මලයා link එකක් දාල ඉල්ලගෙනම කාල වගේ. ලොල්. :rofl:

    anyway මගේ තියෙන්නෙත් ඔය dongle එකම තම බන්, ඒත් ඒ මගුලේ එටිසලාට් වැඩ නෑ. :(
    connect දුන්නම ගොඩක් වෙලා තිබිලා මොකක්දෝ error msg එකක් එනවා.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පිස්සු පුසා;14894724 said:
    අදත් ලිඳේ පැනලම නාමුද පොන්සියෝ :P:P:P

    පුසෝ ,
    මට dongle දෙකක් තියනවා .
    එකක් ගත්තේ එටිසලාට් එකෙන් . අනික රටින් ගෙන්නවා ගත්තේ .

    දැන් මම use කරන්නේ එටිසලාට් එක එකේ maximum speed එක 21 mbps .
    මොකද එකේ Dual Carrier නැති නිසා .
    Dongle Model E 367

    අනික් එක 42 Mbps ඒක huawei E 372 කියන Dongle එක .
    ඉතින් මම දෙකම use කරනවා .

    මම ඩයලොග් එකට 42 Mbps එක දාල තියෙන්නේ .
    නමුත් එටිසලාට් සිම් එක දාල තියෙන්නේ 21 Mbps එකට .

    ඉතින් ඒක නිසයි මම කිවුවේ මට dual carrier නැහැ කියල .

    ඉස්සෙල්ල thread එක දැම්මේ ඩයලොග් සම්බන්දයෙන් .
    ඩයලොග් SIM එක දාපු Dongle එකේ Dual Carrier තියනවා .

    ඒකයි මම එහෙම කිවුවේ
    තව එකක් කියන්නම් .. දැන් උබ අහවි ඇයි 42 mbps ඩොන්ගල් එකට ඩයලොග් සිම් එක දැම්මේ කියලා .
    එකට හේතුව තමයි ඩයලොග් එකේ රුපියල් 50 ට Unlimited 120 minutes Free දෙන නිසා
    ඒක පට්ටම ලාබයි .

    එටිසලාට් වල DATA packages හරි ගණන් මචං .
    ඩයලොග් ඊට සාපේක්ෂව ගොඩාක් ලාබයි :yes:

    මට උඹට බොරුවක් කරන්න උවමනා නැහැ .
    මම හිතන්නේ මම කිවුව දේ උඹට පැහැදිලි වෙන්න ඇති .

    පොඩ්ඩක් පරක්කු උනේ මම ඉස්කෝලෙට ගිහින් එන්න ගියා ඒකයි :yes:

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    පුසෝ ,


    dan balan yaddi uba tama siri lankawe,,speed ma connnection ekay,,dongle 3,4 connection5,6 use krnne ah,,
    way to go my puthe way to go,,
    ela ela ah,,apita nan itin wadiya naha,,

    uba mage Downloading thread eka patte ennama ona ekekne ah,,ay pute enne natte ekata,,
    entako

    wada kiyanne mewata mage pute,,nathuwa speed pennana ekata newi,,hikz,,chuu kolla

    aMbewSC.png

    me rovin


    LKS007

    aaTAiaG.jpg


    osama
    attachment.php
     

    rviha

    Member
    Jun 18, 2008
    112
    2
    0

    පුසෝ ,
    මට dongle දෙකක් තියනවා .
    එකක් ගත්තේ එටිසලාට් එකෙන් . අනික රටින් ගෙන්නවා ගත්තේ .

    දැන් මම use කරන්නේ එටිසලාට් එක එකේ maximum speed එක 21 mbps .
    මොකද එකේ Dual Carrier නැති නිසා .
    Dongle Model E 367

    අනික් එක 42 Mbps ඒක huawei E 372 කියන Dongle එක .
    ඉතින් මම දෙකම use කරනවා .

    මම ඩයලොග් එකට 42 Mbps එක දාල තියෙන්නේ .
    නමුත් එටිසලාට් සිම් එක දාල තියෙන්නේ 21 Mbps එකට .

    ඉතින් ඒක නිසයි මම කිවුවේ මට dual carrier නැහැ කියල .

    ඉස්සෙල්ල thread එක දැම්මේ ඩයලොග් සම්බන්දයෙන් .
    ඩයලොග් SIM එක දාපු Dongle එකේ Dual Carrier තියනවා .

    ඒකයි මම එහෙම කිවුවේ
    තව එකක් කියන්නම් .. දැන් උබ අහවි ඇයි 42 mbps ඩොන්ගල් එකට ඩයලොග් සිම් එක දැම්මේ කියලා .
    එකට හේතුව තමයි ඩයලොග් එකේ රුපියල් 50 ට Unlimited 120 minutes Free දෙන නිසා
    ඒක පට්ටම ලාබයි .

    එටිසලාට් වල DATA packages හරි ගණන් මචං .
    ඩයලොග් ඊට සාපේක්ෂව ගොඩාක් ලාබයි :yes:

    මට උඹට බොරුවක් කරන්න උවමනා නැහැ .
    මම හිතන්නේ මම කිවුව දේ උඹට පැහැදිලි වෙන්න ඇති .

    පොඩ්ඩක් පරක්කු උනේ මම ඉස්කෝලෙට ගිහින් එන්න ගියා ඒකයි :yes:


    120 min package?