Dialog අනාගතය අද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,766
    18,553
    113
    Dialog Airfibre නිසා මම දැන් සතුටෙන් කුකුලනි

    Screenshot 2026-08-10 at 16.37.08.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,879
    113
    ලේටන්සි පොඩ්ඩක් වැඩි උනාට පට්ට !
    අපේ ටවුන් එක මැද ඉඳලත් දෙන්න බැහ් ගාලා ගියා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,766
    18,553
    113
    Mokakda ban ara free subscription seen eka..eka terune ne

    https://dialog.lk/airfibre
    Mth den dekke.. dialog play eke chanels wage neda.. data kanna free denawa athi. Api nam balai oya uttawal

    ලේටන්සි පොඩ්ඩක් වැඩි උනාට පට්ට !
    අපේ ටවුන් එක මැද ඉඳලත් දෙන්න බැහ් ගාලා ගියා
    එච්චර load ද
    ------ Post added on Aug 10, 2026 at 4:45 PM
     
    • Haha
    Reactions: chinmak

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,879
    113
    Mth den dekke.. dialog play eke chanels wage neda.. data kanna free denawa athi. Api nam balai oya uttawal


    එච්චර load ද
    ------ Post added on Aug 10, 2026 at 4:45 PM
    අනේ මංදා, වැඩ කලත් එක්ක, උන් මං හිතන්නෙ ස්ටේබල් දිගටම දෙන්න බැරි නම් දෙන්නෙ නැද්ද කොහෙද, ෆෝන් වලට 5ජී පෙන්වනවා හැබැයි. මාසෙකින් ට්‍රයි කරමු ගෑවා
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    274
    347
    63
    Dialog Airfibre නිසා මම දැන් සතුටෙන් කුකුලනි

    View attachment 268695
    Slt fiber නැද්ද?

    ඕකත් consumer connections 4G ගානටම දුන්නම speed එකත් 4G වගේම වෙයි 😂

    තාම connections ලොකුවට දීල නෑනේ
    ------ Post added on Aug 10, 2026 at 4:52 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,613
    8,346
    113
    Slt ෆයිබර් අන්ලිමිට්ඩ් වලට වඩා
    ලාබද?

    aaa dan dakke 300Gb 5500 i neda
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,766
    18,553
    113
    Slt ෆයිබර් අන්ලිමිට්ඩ් වලට වඩා
    ලාබද?

    aaa dan dakke 300Gb 5500 i neda
    Slt fiber නැද්ද?

    ඕකත් consumer connections 4G ගානටම දුන්නම speed එකත් 4G වගේම වෙයි 😂

    තාම connections ලොකුවට දීල නෑනේ
    ------ Post added on Aug 10, 2026 at 4:52 PM
    SLT fiber නෑ මචං ඒකයි මේකට ගියේ
     
    • Like
    Reactions: netnet and goBeyond

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,766
    18,553
    113
    අනේ මංදා, වැඩ කලත් එක්ක, උන් මං හිතන්නෙ ස්ටේබල් දිගටම දෙන්න බැරි නම් දෙන්නෙ නැද්ද කොහෙද, ෆෝන් වලට 5ජී පෙන්වනවා හැබැයි. මාසෙකින් ට්‍රයි කරමු ගෑවා
    ඒනම් දෙයි නාන. ජා ඇල නේද..

    owa hema tenama tiyenawada? Specific area vitaraida?
    Around colombo & negombo තියනව.
    ela ela. matath 4G walin airfiber walata free device upgrade ekek denam kiyala message ekak awilla thiynawa.
    හොද පාටයි.. ගමු.
    oka masa 3kin passe slow wenawa bro, saten inna.
    Dialog kiyanne hena jara company ekak for customers
    ඒක නම් ඉතිං එහෙමයි.. මට මෙච්චර ඕනෙ නෑ 50-100 තිබ්බ ත් ඇති
    ------ Post added on Aug 10, 2026 at 5:11 PM
     
    • Like
    Reactions: Cenon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,879
    113
    ඒනම් දෙයි නාන. ජා ඇල නේද..

    අපේ ඩයලොග් සීන් කෝන් එකක් තියෙනවා දිත්වා එකෙන් පස්සෙ, මුළු ජා ඇලටම හොඳට සිග්නල් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකෙන් ස්කීම් එකට හැරිච්ච තැන ඉඳලා, ඩේටා වලට හිකිලා තියෙන්නෙ. සිග්නල් ෆුල් පෙන්වනවා, පහජීත් පෙන්වනවා, මොබිටෙලුත් නෑ. ශෙයාඩ් ටවර් අවුලක් වෙන්න ඇති. හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න ටීවී එකට හච් එක දාලා තියෙන්නෙ. ෆයිබරේ දෙන්න බෑ කිව්ව, ගෙදර ඇක්ටිව් කනෙක්ශන් එකක් තියෙනවද මොකක්ද මගුලක් කියල. පැන්නුවෙ නෑ වැඩිය. හරිහමං වෙලාවක් ගෙදර ඉන්නෙ නෑ. ඩයලොග් උන් නම් ආවෙ ඔෆිස් එකේ තිබ්බ රවුටරේ මාරුකරල දෙන්නංය, නොමිලේය ගාගෙන. මූණ පුක කරං ගියා ඇවිල්ලා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,178
    113
    33
    ෆින්ලන්ඩ්
    දිත්වා එකෙන් පස්සෙ, හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න ටීවී එකට හච් එක දාලා තියෙන්නෙ. ෆයිබරේ දෙන්න බෑ කිව්ව, ගෙදර ඇක්ටිව් කනෙක්ශන් එකක් තියෙනවද මොකක්ද මගුලක් කියල. පැන්නුවෙ නෑ වැඩිය. හරිහමං වෙලාවක් ගෙදර ඉන්නෙ නෑ. ඩයලොග් උන් නම් ආවෙ ඔෆිස් එකේ තිබ්බ රවුටරේ මාරුකරල දෙන්නංය, නොමිලේය ගාගෙන. මූණ පුක කරං ගියා ඇවිල්ලා
    දිත්වා එකෙන් පස්සෙ අපේ හච් සීන් කෝන් එකක් තියෙනවා. Hutch den signal nehe bun ape. Colombo/Nugegoda