
මම පහු ගිය දවස් වල මගේ ඔය ස්පීඩ් එක දැම්මහම උඹලා හැමෝම මට බැන්නා මතකද මම බොරු දැම්මේ , ලංකාවේ ඔච්චර ස්පීඩ් එකක් ගන්න බැහැ කියල ?
මම හිතන්නේ පුසෝ උබත් බැන්න මට![]()
පිස්සු පුසා;14894627 said:දාපන් බලන්න ඒ පොස්ට් එක කෝට් කරලා
පිස්සු පුසා;14894653 said:මෙන්න එටිසලාට්
මම මේකේ උඹට බැනල නැහැනේ

පිස්සු පුසා;14894701 said:මම මේකේ උඹට බැනල නැහැනේ![]()

ගාල්ලට එටිසලාට් 17 Mbps Maximum ස්පීඩ්
මන් කියන්නේ hspa + වල
මට ඩුවල් කැරියර් නැහැ .
21 mbps මොංගල් එකක් තියෙන්නේ
බුරුවා ,
මේ resume කරලා ස්පීඩ් එක වැඩි වෙලා නෙවෙයි .
ඔය වෙලාවේ download කරේ නවෝද් අයියගේ පටිරෝල් එකක් .
ඉතින් එකේ තියෙන්නේ 11 MB only .
අනික උබට පෙන්නේ නැද්ද මෙතන 13 - 14 Mbps වලට graph එක ගිහින් තියනවා ?
මට Signal එන්නේ Hspa + DC කියන technology එකෙන් .
Dongle එක 42 Mbps එකක්
signal strength 99%
ඉන්නේ Galle town area එකේ .
ඉතින් මේ වගේ ස්පීඩ් එකක් ගන්න පුළුවන් .
මට කරන්න දෙයක් නැහැ උබ මේ පිලිබඳ නොදැනුවත් උනාට ..![]()



පිස්සු පුසා;14894724 said:අදත් ලිඳේ පැනලම නාමුද පොන්සියෝ![]()


පිස්සු පුසා;14894724 said:අදත් ලිඳේ පැනලම නාමුද පොන්සියෝ![]()


පුසෝ ,
පුසෝ ,
මට dongle දෙකක් තියනවා .
එකක් ගත්තේ එටිසලාට් එකෙන් . අනික රටින් ගෙන්නවා ගත්තේ .
දැන් මම use කරන්නේ එටිසලාට් එක එකේ maximum speed එක 21 mbps .
මොකද එකේ Dual Carrier නැති නිසා .
Dongle Model E 367
අනික් එක 42 Mbps ඒක huawei E 372 කියන Dongle එක .
ඉතින් මම දෙකම use කරනවා .
මම ඩයලොග් එකට 42 Mbps එක දාල තියෙන්නේ .
නමුත් එටිසලාට් සිම් එක දාල තියෙන්නේ 21 Mbps එකට .
ඉතින් ඒක නිසයි මම කිවුවේ මට dual carrier නැහැ කියල .
ඉස්සෙල්ල thread එක දැම්මේ ඩයලොග් සම්බන්දයෙන් .
ඩයලොග් SIM එක දාපු Dongle එකේ Dual Carrier තියනවා .
ඒකයි මම එහෙම කිවුවේ
තව එකක් කියන්නම් .. දැන් උබ අහවි ඇයි 42 mbps ඩොන්ගල් එකට ඩයලොග් සිම් එක දැම්මේ කියලා .
එකට හේතුව තමයි ඩයලොග් එකේ රුපියල් 50 ට Unlimited 120 minutes Free දෙන නිසා
ඒක පට්ටම ලාබයි .
එටිසලාට් වල DATA packages හරි ගණන් මචං .
ඩයලොග් ඊට සාපේක්ෂව ගොඩාක් ලාබයි
මට උඹට බොරුවක් කරන්න උවමනා නැහැ .
මම හිතන්නේ මම කිවුව දේ උඹට පැහැදිලි වෙන්න ඇති .
පොඩ්ඩක් පරක්කු උනේ මම ඉස්කෝලෙට ගිහින් එන්න ගියා ඒකයි