උන් ඇවිල්ලද හයි කරන්නෙ ??
ගත්තු procedure එක කියන්න පුලුවන්ද ?
ඒකෙද ඉන්නෙ යකූ අපේ මේ week එකේ installation එකකුත් යනවඅපේ ඩයලොග් සීන් කෝන් එකක් තියෙනවා දිත්වා එකෙන් පස්සෙ, මුළු ජා ඇලටම හොඳට සිග්නල් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකෙන් ස්කීම් එකට හැරිච්ච තැන ඉඳලා, ඩේටා වලට හිකිලා තියෙන්නෙ. සිග්නල් ෆුල් පෙන්වනවා, පහජීත් පෙන්වනවා, මොබිටෙලුත් නෑ. ශෙයාඩ් ටවර් අවුලක් වෙන්න ඇති. හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න ටීවී එකට හච් එක දාලා තියෙන්නෙ. ෆයිබරේ දෙන්න බෑ කිව්ව, ගෙදර ඇක්ටිව් කනෙක්ශන් එකක් තියෙනවද මොකක්ද මගුලක් කියල. පැන්නුවෙ නෑ වැඩිය. හරිහමං වෙලාවක් ගෙදර ඉන්නෙ නෑ. ඩයලොග් උන් නම් ආවෙ ඔෆිස් එකේ තිබ්බ රවුටරේ මාරුකරල දෙන්නංය, නොමිලේය ගාගෙන. මූණ පුක කරං ගියා ඇවිල්ලා
අපේ account manager ට උදේ call කලා. Emill එකක් දාල request කලා.දවල් වෙද්දි බඩු ආව. Just 5G home broadband router එකක් මචං..උන් ඇවිල්ලද හයි කරන්නෙ ??
ගත්තු procedure එක කියන්න පුලුවන්ද ?
ඒකෙද ඉන්නෙ යකූ අපේ මේ week එකේ installation එකකුත් යනව
එන්න ඕනෙ වටයක් දාන්න මගෙ direct contact එකක්.. එද්දි පීඇම් එකක් දාන්නම්ඔව් දැන් මාස 4ක් වගේ වෙනව මෙතෙනට ඇවිත්
ෆරේම් වැඩ මොනව හරි කලාද පහුගිය ටිකේ. එහෙම කලානම් ඒ ගෙදරට පේන දුර ගෙදරක මම ඉන්නෙ. එනෝ නම් PM එකක් දාන්ඩ
සුප්පා! , ඕකෙ ක්ලියරන්ස් තියෙද ? (කපටි සිනහා), මගෙත් මගුල දැන් යුනිට් 200ක් විතර එනවා මොන හුයන්නකට මන්දා, කලින් ගෙදර බඩු ටිකමයි තියෙන්නෙත්. ඉස්සර උපරිම 140-150එන්න ඕනෙ වටයක් දාන්න මගෙ direct contact එකක්.. එද්දි පීඇම් එකක් දාන්නම්
Oya tower awulak nemey. Umbalage patte voltage awulak. Etakota tower ohoma wenawaඅපේ ඩයලොග් සීන් කෝන් එකක් තියෙනවා දිත්වා එකෙන් පස්සෙ, මුළු ජා ඇලටම හොඳට සිග්නල් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකෙන් ස්කීම් එකට හැරිච්ච තැන ඉඳලා, ඩේටා වලට හිකිලා තියෙන්නෙ. සිග්නල් ෆුල් පෙන්වනවා, පහජීත් පෙන්වනවා, මොබිටෙලුත් නෑ. ශෙයාඩ් ටවර් අවුලක් වෙන්න ඇති. හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න ටීවී එකට හච් එක දාලා තියෙන්නෙ. ෆයිබරේ දෙන්න බෑ කිව්ව, ගෙදර ඇක්ටිව් කනෙක්ශන් එකක් තියෙනවද මොකක්ද මගුලක් කියල. පැන්නුවෙ නෑ වැඩිය. හරිහමං වෙලාවක් ගෙදර ඉන්නෙ නෑ. ඩයලොග් උන් නම් ආවෙ ඔෆිස් එකේ තිබ්බ රවුටරේ මාරුකරල දෙන්නංය, නොමිලේය ගාගෙන. මූණ පුක කරං ගියා ඇවිල්ලා
හපෝ මෙහෙ නම් හචිමක් ගියත් කරන්ට් එක යනවා බං එපා වෙනවා. මං හිතන්නෙ පළාතෙ වැඩිපුරම කරන්ට් අවුල් තියෙන්නෙ මේ ජා ඇල. සතියකට හය හත් පාරක් කෙලවෙනවම තමයි. ගිය මාසෙත් ජෙනරේටර් බිල ආවා කරන්ට් බිලට වැඩිපුර, ෆුල් දවස් දෙකක් කරන්ට් එක නෑOya tower awulak nemey. Umbalage patte voltage awulak. Etakota tower ohoma wenawa
නෑ අන්තිම එකත් මං ඉස්සුවසුප්පා! , ඕකෙ ක්ලියරන්ස් තියෙද ? (කපටි සිනහා), මගෙත් මගුල දැන් යුනිට් 200ක් විතර එනවා මොන හුයන්නකට මන්දා, කලින් ගෙදර බඩු ටිකමයි තියෙන්නෙත්. ඉස්සර උපරිම 140-150
ඒක තමයි, මෙහෙ නම ගිය කොම්පැනියකට බැරි උනා ක්ලියරන්ස් අරන් දෙන්න ඔය ලොකු වැව ගාව ගෙදරකට. ඒ කොම්පැනියෙ අයිති එකත් ඕක අස්සෙම තමයි.නෑ අන්තිම එකත් මං ඉස්සුව.. Off grid තමා ආයෙ ඕකෙ කාලෙකට..
sira. eta passe ai slow kiyala ahuwama godak users innawa kiyala kiyai hariyata api wikunuwa wage
ඕකත් consumer connections 4G ගානටම දුන්නම speed එකත් 4G වගේම වෙයි
තාම connections ලොකුවට දීල නෑනේ
------ Post added on Aug 10, 2026 at 4:52 PM
අපේ account manager ට උදේ call කලා. Emill එකක් දාල request කලා.දවල් වෙද්දි බඩු ආව. Just 5G home broadband router එකක් මචං..
අපි ගත්තෙ අප්‍රේල් මාසෙ ඒකත් 10kWඒක තමයි, මෙහෙ නම ගිය කොම්පැනියකට බැරි උනා ක්ලියරන්ස් අරන් දෙන්න ඔය ලොකු වැව ගාව ගෙදරකට. ඒ කොම්පැනියෙ අයිති එකත් ඕක අස්සෙම තමයි.
කළුපාට BYD Seal එකක් එහෙම කැරකුනොත් පොඩ්ඩක් අවදානෙන් ඉන්න.
ඕ..Office එකට එකයි ගෙදරට එකයි..office එකටද ගත්තෙ ? කොපරේට් ??