Hornet for sale

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචං mono shock එක විතරක් විකුනන් නැද්ද? :P:P මගෙ ගාවත් බඩ්ඩක් තියනව. උගෙ mono shock එක සවුත්තු වෙලා බං. :sorry::sorry: වලවල් වලට වැටෙනකොට "ඩං ඩං" ගානව. :baffled::baffled:
    Ow maxhan japan. 17-18 withara karanawa.
    අඩේ 17-18ද වැඩ කරන්නෙ?:eek: ඕක tune කරපිය හරියට.:dull: අඩුම 20ක්වත් කරන්ඩ ඕනෙ. මගෙ නං දුර දුවනකොට 32ක් විතර කරනවා.:frown::frown: Town limit නං 20 තමයි.:sorry::sorry:
     
    Last edited:

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මචං mono shock එක විතරක් විකුනන් නැද්ද? :P:P මගෙ ගාවත් බඩ්ඩක් තියනව. උගෙ mono shock එක සවුත්තු වෙලා බං. :sorry::sorry: වලවල් වලට වැටෙනකොට "ඩං ඩං" ගානව. :baffled::baffled:

    අඩේ 17-18ද වැඩ කරන්නෙ?:eek: ඕක tune කරපිය හරියට.:dull: අඩුම 20ක්වත් කරන්ඩ ඕනෙ. මගෙ නං දුර දුවනකොට 32ක් විතර කරනවා.:frown::frown: Town limit නං 20 තමයි.:sorry::sorry:

    wediya dura duwanne ne machan.dannawane mehe trafic ekata ahu unama megana karana ekath loku deyakne:D:D
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    25KMPL WATH KARANNA ONE BAN.. U NO EKAK, CHASSI 125 OYA GANATA TIKAK WEDI MAMA HITANNE... CONDITION HODAI NE... 3.75 KATA KARANNA KEMATHI NAN AHALA MATA PM KARANNA... MAGE BUDGET EKA E GANA MACHAN... HABAI CASH WALATA GANNAWA....