Ow maxhan japan. 17-18 withara karanawa.meka japan da?
liter ekata km kiyaknyanawada
Ow maxhan japan. 17-18 withara karanawa.meka japan da?
liter ekata km kiyaknyanawada

මගෙ ගාවත් බඩ්ඩක් තියනව. උගෙ mono shock එක සවුත්තු වෙලා බං. 
වලවල් වලට වැටෙනකොට "ඩං ඩං" ගානව. 

අඩේ 17-18ද වැඩ කරන්නෙ?Ow maxhan japan. 17-18 withara karanawa.
ඕක tune කරපිය හරියට.
අඩුම 20ක්වත් කරන්ඩ ඕනෙ. මගෙ නං දුර දුවනකොට 32ක් විතර කරනවා.
Town limit නං 20 තමයි.

මචං mono shock එක විතරක් විකුනන් නැද්ද?මගෙ ගාවත් බඩ්ඩක් තියනව. උගෙ mono shock එක සවුත්තු වෙලා බං.
වලවල් වලට වැටෙනකොට "ඩං ඩං" ගානව.
අඩේ 17-18ද වැඩ කරන්නෙ?ඕක tune කරපිය හරියට.
අඩුම 20ක්වත් කරන්ඩ ඕනෙ. මගෙ නං දුර දුවනකොට 32ක් විතර කරනවා.
Town limit නං 20 තමයි.
![]()

410000/=
No commission මචන්..
හොදම යාලුවගෙ බයික් එක බ.න් එලකිරි යලුවොත් ඉතින් බොක්කනෙ .එහෙම කරන්න පුලුවන්ද...

me ganatanan tikak wadi..............

410000/=
No commission මචන්..
හොදම යාලුවගෙ බයික් එක බ.න් එලකිරි යලුවොත් ඉතින් බොක්කනෙ .එහෙම කරන්න පුලුවන්ද...
Hornet balanne ch num walatane machan......!u number ne ban.. oya gana wadi