TOYOTA IST 2003 for sale

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන් මගෙ කාර් (TOYOTA IST 2003) එක විකුනන්න ඉන්නෙ.

    මම් මේක ගන්න කොට IST එකක් ගන්න නෙමේ හිටියෙ. Office එකේ යාලුවෙක් මේක විකුනනව කියල නිකමට බැලුවෙ.

    හැබැයි මට ඒක සෙට් උනා. මෙකෙ ground clearance ගොඩක් හොදයි, seats උසයි නොර්මල් කාර් එකකට වඩා.

    හැබැයි පිටිපස්ස පට්ට කැතයි සමහර අයට (මටත් :yes::yes: ).

    හැබැයි ඒ රෙන්ජ් එකෙ එවා එක්ක බලන කොට ගොඩක් comfortable, safety හොදයි, full seats තියෙන්නෙ.

    Interested කවුරු හරි ඉන්නව නම් කියන්න.

    53511c.jpg

    .....
     
    • Like
    Reactions: ehseres

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඇතුල කොහොමද බන් ඔහොම පිරිසිදුව තියා ගන්නේ? මගේ නම් කුණු ලොරිය වගේ.
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඇතුල කොහොමද බන් ඔහොම පිරිසිදුව තියා ගන්නේ? මගේ නම් කුණු ලොරිය වගේ.

    • Mud Carpet සෙට් එකක් දාපන්.

      qyresearch-1418815071-car-carpets.jpg

    • Micro Fiber පොඩි රෙදි කැල්ලක් අරන් තිය ගනින්.
    • Serviette එකක් තිය ගනින් Short Eats වගේ කද්දි එලා ගන්න.
    • Seat Dust Clean කරපන්, Interior cleaning නෙමේ. Service Centers වල පුලුවන් .

    පිරිසිදුවට තිබ්බෙ නැත්නම් අපිට ලෙඩ ගොඩයි. Specially from DUST

    :yes::yes::yes::yes::yes:
    .....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,132

    මම mud carpet එකට උඩින් පත්තර දැම්ම :rofl: ගමනක් ගිහිං ආවම අකුලල විසි කරනව :D
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    මෙහෙමයි මචං. කි. මී. ලක්ශෙකට වඩා දුවපු අවු 15 ක් පරණ වාහනයක් ඔච්චර වටින්නෙ නෑ. ජපන් නෙවි කොහේ හැදුවත්, මාකට් ප්‍රයිස් එක කීය උනත් මිනිහෙක් ගනීද බන් ඔච්චර පරණ එකක් ලක්ශ 27ක් දීල? තව දෙකක් දාල Brandnew celerioX එකක් ගන්නවනෙ බං. ඉන්දියන් නෙවි කොහේ උනත් brandnew කියන්නෙ අවු 5ක් යනකම් වදයක් නැතුව දුවත හැකිනෙ බං. ලංකාවෙ පාරවල් වල අවු 3-4ක් දුවපු ගමන් ඕන වාහනේක ඇණ මුරිච්චි පවා බුරුල් වෙනව.. පාර්ට්ස් ගෙවෙනව. එහෙව් එකේ අවු 15ක් පරණ වාහනයක් ලක්ශ 27කට?? මට නම් ඕක ලක්ශ 20කට වඩා වටින්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,132
    113
    මෙහෙමයි මචං. කි. මී. ලක්ශෙකට වඩා දුවපු අවු 15 ක් පරණ වාහනයක් ඔච්චර වටින්නෙ නෑ. ජපන් නෙවි කොහේ හැදුවත්, මාකට් ප්‍රයිස් එක කීය උනත් මිනිහෙක් ගනීද බන් ඔච්චර පරණ එකක් ලක්ශ 27ක් දීල? තව දෙකක් දාල Brandnew celerioX එකක් ගන්නවනෙ බං. ඉන්දියන් නෙවි කොහේ උනත් brandnew කියන්නෙ අවු 5ක් යනකම් වදයක් නැතුව දුවත හැකිනෙ බං. ලංකාවෙ පාරවල් වල අවු 3-4ක් දුවපු ගමන් ඕන වාහනේක ඇණ මුරිච්චි පවා බුරුල් වෙනව.. පාර්ට්ස් ගෙවෙනව. එහෙව් එකේ අවු 15ක් පරණ වාහනයක් ලක්ශ 27කට?? මට නම් ඕක ලක්ශ 20කට වඩා වටින්නෙ නෑ.

    උඹ සෙලරියෝ එකේ ගිහිං තියෙනව නම් ඒක දාන්නෙ නෑ උදාහරණෙට :baffled:
    AMT ගියර් බොක්ස් එක නිකං මැනුවල් පුරුදු නැති එකෙක් ශිෆ්ට් කරනව වගේ හැම ශිෆ්ට් එකේදිම වාහනේ ගැස්සෙනව නහුතෙට, කිමී 50 ට වඩා පස්සේ සීට් වල ගියොත් Iodex ගාන්න වෙනවා :yes:

    ඔන්න තව දෙකක් දාල වැගන් ආර් එකක් ගන්නව වගේ කිව්වනං හරි