මචන්ස්ලා මං පොඩ් කැම් එකක් ගන්න හිතුවා.මට වැඩිය ඔනේ වීඩියෝ වැඩ වලට තමා.ප්‍රොෆෙශනල් කරන්න නෙමේ ඒඋනට වීඩියෝ තමා වඩ්පුර කෙරෙන්නේ.මං හිතුවාඅ සොනිලගෙ අලුත් එකක් අවිල්ල තියෙනවා ඒක ගන්න කියල.සෝනි අවුලක් නැද්ද මේ කැම් එක හොදයිද ?
Sony Cyber-shot Digital Camera HX300
Ref :- http://store.sony.com/p/Sony-Cyber-shot-HX300-High-Zoom-Camera/en/p/DSCHX300/B#specifications
http://store.sony.com/p/Sony-Cyber-shot-HX300-High-Zoom-Camera/en/p/DSCHX300/B#specifications
පොඩ්ඩක් බලල කියපල්ලකො

(Adahasak pamanai)