පුසෝ ,
මට dongle දෙකක් තියනවා .
එකක් ගත්තේ එටිසලාට් එකෙන් . අනික රටින් ගෙන්නවා ගත්තේ .
දැන් මම use කරන්නේ එටිසලාට් එක එකේ maximum speed එක 21 mbps .
මොකද එකේ Dual Carrier නැති නිසා .
Dongle Model E 367
අනික් එක 42 Mbps ඒක huawei E 372 කියන Dongle එක .
ඉතින් මම දෙකම use කරනවා .
මම ඩයලොග් එකට 42 Mbps එක දාල තියෙන්නේ .
නමුත් එටිසලාට් සිම් එක දාල තියෙන්නේ 21 Mbps එකට .
ඉතින් ඒක නිසයි මම කිවුවේ මට dual carrier නැහැ කියල .
ඉස්සෙල්ල thread එක දැම්මේ ඩයලොග් සම්බන්දයෙන් .
ඩයලොග් SIM එක දාපු Dongle එකේ Dual Carrier තියනවා .
ඒකයි මම එහෙම කිවුවේ
තව එකක් කියන්නම් .. දැන් උබ අහවි ඇයි 42 mbps ඩොන්ගල් එකට ඩයලොග් සිම් එක දැම්මේ කියලා .
එකට හේතුව තමයි ඩයලොග් එකේ රුපියල් 50 ට Unlimited 120 minutes Free දෙන නිසා
ඒක පට්ටම ලාබයි .
එටිසලාට් වල DATA packages හරි ගණන් මචං .
ඩයලොග් ඊට සාපේක්ෂව ගොඩාක් ලාබයි
මට උඹට බොරුවක් කරන්න උවමනා නැහැ .
මම හිතන්නේ මම කිවුව දේ උඹට පැහැදිලි වෙන්න ඇති .
පොඩ්ඩක් පරක්කු උනේ මම ඉස්කෝලෙට ගිහින් එන්න ගියා ඒකයි
අනේ පලයන් පොන්ස් යන්න,

තොගේ බොරු පොයියනම් තියනවා මොනවා නැතත්


යකෝ එටිසලාට් HSPA +දුන්නේ මුළු ලංකාවටම,


අනෙක තමයි ගාල්ල වටුන් එකේ ඔය ස්පීඩ් එක හොඳටම මදි,



මොකෝ ඔකේ උඹ විතරක් නෙවෙයි පාවිච්චි කරන උන් ඉන්නේ

ඕක ෆුල් බෑන්ඩ් විත් එකෙන් උඹට දෙන කොටස විතරයි පොන්ස්




ඩයලොග් HSPA + ,මුලින්ම දැම්මේ කොළඹ , ඒ උඹ ඔය පොස්ට් එක දාන්න මාස 3කට කලින්




අනෙක තමයි තොට නිකමටවත් හිතුනේ නැද්ද E 372 එකට එටිසලට් සිම් එක දාන්න



අද ගිහින් තව ලිඳක් හොයාගනින් අවජාතක හිකනලා









. machcharai enne
