මං Android වලට අලුත් බං.මන් හිතුවේ /system Wipe කරාම Sony Update Tool එකෙන් Stock Rom එක Flash වෙයි කියල.මේ Firmware එක Singapore වලට අව එකක් නේද?මේකෙන් 4n එකේ SI Number එඅක්ත් වෙනස් වෙයිද?වෙනස් වුනා කියල අවුලක් නැද්ද?
*වැඩේ ගොඩ මචං.උදව් වලට ස්තුතියි!
මේකට Jelly Bean එන්නේ කවද්ද? Android 4.2 Update එකත් එයිද?
Machan HTC One X හොද ඇන්ඩ්රෝයිඩ් ෆොන් එකද්ද ? ICS වලට SLow කියනවා SIII හොදයිද ඊට වඩා ?
Machan HTC One X හොද ඇන්ඩ්රෝයිඩ් ෆොන් එකද්ද ? ICS වලට SLow කියනවා SIII හොදයිද ඊට වඩා ?

හෆොයි htc ගැන නොදනිමි.
මේක බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1161158
root කරලා නැත්නම් ඒ ගැන චිරි චිරි ගෙන් අහගනින්.
1.SUS එකනම් වැඩ කරන්න ඕනේ සාමාන්‍යයෙන්.
2.SI numbers කතාව නම් මං දන්නේ නෑ බන්. ඒත් ඕක අවුලක් නෑ.
3.JB 4.2 දෙන්නේ නෑ. 4.1.2 නම් මැයි අන්තිමට දෙයි. ඒත් ඕනෙනම් leaked 4.1.2 තියෙනවා, හැබැයි දාන්න පුළුවන් unlocked bl වලට විතරයි.
one x kiynne supirima bandayak![]()
චිරි චිරි වැස්ස;14898125 said:කවුද කියන්නෙ One x එක slow කියල
චිරි චිරි වැස්ස;14898325 said:මොකද්ද මචං
මට තියෙන්නේ htc ෆොන් එකක් එකට සින්හල දන්නේ කොහොමද
චිරි චිරි වැස්ස;14898448 said:උඔට net use කරද්දි විතරද සිංහල ඕන
ow gmail,elakiri app,facebook waladi
චිරි චිරි වැස්ස;14898489 said:
gmail වලටනම් root කරල system වලට font එක දාන්න ඕන. බුකියට, කිරියට නම් opera mini use කරල සිංහල පේන්න හදාගන්න පුලුවන්. ඒත් උඔට සිංහල ටයිප් කරන්නනම් බෑ. මොකද කියන්නෙ root කරල හදාගන්නවද? root නොකර හදාගන්නවද?
මම root කරන්න දන්නේ නැ ඔව්ව නොදන්න කමට කරන්න ගිහින් ෆොන් එකට කෙල වෙයිද

චිරි චිරි වැස්ස;14898583 said:උබේ 4n model එක ටිකක් පරණ එකක් හින්ද පොඩි risk එකක් නැත්තෙම නෑ මචං. උඔට ඕනනම් guide එකක් දෙන්න පුලුවන්, ඒත් risk එක මට ගන්න බෑ.
opera එකෙන් නම් කරන්න තියෙන්නෙ config change කරන එක විතරයි
එහෙනම් එක කියලා දිපන්කො මචන්
චිරි චිරි වැස්ස;14898660 said:opera mini install කරල. run කරල. address bar එකේ මෙන්න මෙහෙම type කරපන්.
opera:config
ඊට පස්සෙ ඕකට ගියාම එනව මෙන්න මේ වගේ එකක්.
![]()
ඒකෙ යට තියනව. "Use bitmap fonts for complex scripts" කියල එකක් , අන්න ඒක Yes කරපන්,
දැන් සිංහල බලන්න පුලුවන්