.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මං Android වලට අලුත් බං.මන් හිතුවේ /system Wipe කරාම Sony Update Tool එකෙන් Stock Rom එක Flash වෙයි කියල:oo:.මේ Firmware එක Singapore වලට අව එකක් නේද?මේකෙන් 4n එකේ SI Number එඅක්ත් වෙනස් වෙයිද?වෙනස් වුනා කියල අවුලක් නැද්ද?:confused:

    *වැඩේ ගොඩ මචං.උදව් වලට ස්තුතියි!
    මේකට Jelly Bean එන්නේ කවද්ද? Android 4.2 Update එකත් එයිද?

    1.SUS එකනම් වැඩ කරන්න ඕනේ සාමාන්‍යයෙන්.

    2.SI numbers කතාව නම් මං දන්නේ නෑ බන්. ඒත් ඕක අවුලක් නෑ.

    3.JB 4.2 දෙන්නේ නෑ. 4.1.2 නම් මැයි අන්තිමට දෙයි. ඒත් ඕනෙනම් leaked 4.1.2 තියෙනවා, හැබැයි දාන්න පුළුවන් unlocked bl වලට විතරයි.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :cool::cool::cool:

    thanks dr.nac

    11.gif
    11.gif
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    1.SUS එකනම් වැඩ කරන්න ඕනේ සාමාන්‍යයෙන්.

    2.SI numbers කතාව නම් මං දන්නේ නෑ බන්. ඒත් ඕක අවුලක් නෑ.

    3.JB 4.2 දෙන්නේ නෑ. 4.1.2 නම් මැයි අන්තිමට දෙයි. ඒත් ඕනෙනම් leaked 4.1.2 තියෙනවා, හැබැයි දාන්න පුළුවන් unlocked bl වලට විතරයි.

    Thnx !
    Rep Passe Dennanlu
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    චිරි චිරි වැස්ස;14898325 said:
    මොකද්ද මචං:confused:

    මට තියෙන්නේ htc ෆොන් එකක් එකට සින්හල දන්නේ කොහොමද
     
    ow gmail,elakiri app,facebook waladi

    gmail වලටනම් root කරල system වලට font එක දාන්න ඕන. බුකියට, කිරියට නම් opera mini use කරල සිංහල පේන්න හදාගන්න පුලුවන්. ඒත් උඔට සිංහල ටයිප් කරන්නනම් බෑ. මොකද කියන්නෙ root කරල හදාගන්නවද? root නොකර හදාගන්නවද?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    චිරි චිරි වැස්ස;14898489 said:

    gmail වලටනම් root කරල system වලට font එක දාන්න ඕන. බුකියට, කිරියට නම් opera mini use කරල සිංහල පේන්න හදාගන්න පුලුවන්. ඒත් උඔට සිංහල ටයිප් කරන්නනම් බෑ. මොකද කියන්නෙ root කරල හදාගන්නවද? root නොකර හදාගන්නවද?

    මම root කරන්න දන්නේ නැ ඔව්ව නොදන්න කමට කරන්න ගිහින් ෆොන් එකට කෙල වෙයිද
     
    මම root කරන්න දන්නේ නැ ඔව්ව නොදන්න කමට කරන්න ගිහින් ෆොන් එකට කෙල වෙයිද

    උබේ 4n model එක ටිකක් පරණ එකක් හින්ද පොඩි risk එකක් නැත්තෙම නෑ මචං. උඔට ඕනනම් guide එකක් දෙන්න පුලුවන්, ඒත් risk එක මට ගන්න බෑ.:no:
    opera එකෙන් නම් කරන්න තියෙන්නෙ config change කරන එක විතරයි
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    චිරි චිරි වැස්ස;14898583 said:
    උබේ 4n model එක ටිකක් පරණ එකක් හින්ද පොඩි risk එකක් නැත්තෙම නෑ මචං. උඔට ඕනනම් guide එකක් දෙන්න පුලුවන්, ඒත් risk එක මට ගන්න බෑ.:no:
    opera එකෙන් නම් කරන්න තියෙන්නෙ config change කරන එක විතරයි

    එහෙනම් එක කියලා දිපන්කො මචන්
     
    එහෙනම් එක කියලා දිපන්කො මචන්

    opera mini install කරල. run කරල. address bar එකේ මෙන්න මෙහෙම type කරපන්.
    opera:config
    ඊට පස්සෙ ඕකට ගියාම එනව මෙන්න මේ වගේ එකක්.
    See-Bangla-font-properly-in-opera-mini-on-your-mobile.png

    ඒකෙ යට තියනව. "Use bitmap fonts for complex scripts" කියල එකක් , අන්න ඒක Yes කරපන්,
    දැන් සිංහල බලන්න පුලුවන්
     
    • Like
    Reactions: mal pappa

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    චිරි චිරි වැස්ස;14898660 said:
    opera mini install කරල. run කරල. address bar එකේ මෙන්න මෙහෙම type කරපන්.
    opera:config
    ඊට පස්සෙ ඕකට ගියාම එනව මෙන්න මේ වගේ එකක්.
    See-Bangla-font-properly-in-opera-mini-on-your-mobile.png

    ඒකෙ යට තියනව. "Use bitmap fonts for complex scripts" කියල එකක් , අන්න ඒක Yes කරපන්,
    දැන් සිංහල බලන්න පුලුවන්

    ela ela thankzzz +++