කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..
විරහව කියන්නෙත්, හුගාක් අය විඳලා තියෙන හැගීමක් නේ
. Dayan Witharana මහත්මයාගේ පුදසනක නිසල බව සිංදුවෙනුත් අපිට දෙන්නේ ඒ වගේ ම හැගීමක්. ගොඩක් ලස්සන වචන ටිකක් තියෙන්නේ
. Melody එකත් සිරා
ඒත් මට Original සිංදුවේ නැති, හැගීමක් මේ Cover එකේ දැනෙනවා. කොටින්ම කියනවා නම් ඌ සිංදුවේ ජීවත් වෙලා ඇගට දැනෙන්න සිංදුව කියනවා
.
මේක ඉස්සල්ලම අහපු දවස් වල මට මේක අහන එක නවත්තගන්න බැරුව හිටියේ, එච්චරට සිංදුව පට්ටම ලයින්
.
මේක Ushan කියලා මගේ යාලුවෙක් කියන්නේ,, මම වෙන Thread එකකත් මේක Share කලා, සිංදුව දන්න එවුනුත් ඇති. නොදන්න උන් මේක අහලා බලලා, දැනෙන්නෙ කොහොමද කියලා යටින්කොටලා යන්න




ජයවේවා




විරහව කියන්නෙත්, හුගාක් අය විඳලා තියෙන හැගීමක් නේ
. Dayan Witharana මහත්මයාගේ පුදසනක නිසල බව සිංදුවෙනුත් අපිට දෙන්නේ ඒ වගේ ම හැගීමක්. ගොඩක් ලස්සන වචන ටිකක් තියෙන්නේ
. Melody එකත් සිරා
ඒත් මට Original සිංදුවේ නැති, හැගීමක් මේ Cover එකේ දැනෙනවා. කොටින්ම කියනවා නම් ඌ සිංදුවේ ජීවත් වෙලා ඇගට දැනෙන්න සිංදුව කියනවා

.මේක ඉස්සල්ලම අහපු දවස් වල මට මේක අහන එක නවත්තගන්න බැරුව හිටියේ, එච්චරට සිංදුව පට්ටම ලයින්

.මේක Ushan කියලා මගේ යාලුවෙක් කියන්නේ,, මම වෙන Thread එකකත් මේක Share කලා, සිංදුව දන්න එවුනුත් ඇති. නොදන්න උන් මේක අහලා බලලා, දැනෙන්නෙ කොහොමද කියලා යටින්කොටලා යන්න





ජයවේවා



පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතට නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
පුදසුනක නිසල බව
සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
පුදසුනක නිසල බව
හදවතට නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
පුදසුනක නිසල බව
සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
පුදසුනක නිසල බව








