කොහොමද බං මෙච්චර Feeling එකේ සිංදු කියන්නේ..

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ටම ගතියක් තියනවා.:)
    හැබැයි මමනම් පුද්ගලිකව අනුන්ගේ සින්දු කියනවට කැමති නැ. ඔය දක්ෂතාවයෙන් තමන්ගේම කියල දෙයක් කලානම් ගොඩක් වටිනවා.
     
    Nohim Ys

    Well-known member
  • පට්ටම ගතියක් තියනවා.:)
    හැබැයි මමනම් පුද්ගලිකව අනුන්ගේ සින්දු කියනවට කැමති නැ. ඔය දක්ෂතාවයෙන් තමන්ගේම කියල දෙයක් කලානම් ගොඩක් වටිනවා.

    මේක බං Cover එකක් නේ... Not a Remake:no:
    ඔය දැන් ඉන්න හුගක් උන් වගේ මෙයා අනුන්ගේ සිංදු කියලා සල්ලි හම්බකරන්නේ නෑ:no::no::frown:
    Talent එකෙන් කරන්න පුලුවන් දේ කරලා අනිත් අයත් එක්ක ඒක Share කරගෙන තියෙනවා විතරයි;);):D:D:D:D:):):):)