ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898902 said:
    ඔහොමලු උනේ කියන්නෙ
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේකේ ඇතුලේ අනන්තවත් චීත්ත අදින් එවුන් ඉන්නවනේ ඉතින්..:D

    ගෑණු චීත්ත අඳින්නේ නැතුව කලිසම් ගහනවට කැමතිද?
    ඒත් සමහර ගෑණු උදවිය තාම චීත්ත අඳිනවා :dull:

    හැබැයි චීත්තයක් දැක්කම ආවේස වෙන උනුත් මේකෙ ඉන්නවා :P:dull:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14898907 said:

    ගෑණු චීත්ත අඳින්නේ නැතුව කලිසම් ගහනවට කැමතිද?
    ඒත් සමහර ගෑණු උදවිය තාම චීත්ත අඳිනවා :dull:

    හැබැයි චීත්තයක් දැක්කම ආවේස වෙන උනුත් මේකෙ ඉන්නවා :P:dull:

    cheeththa dakkama kunu harpa mathak wenne mona wage untada poos :dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පූස්;14898907 said:

    ගෑණු චීත්ත අඳින්නේ නැතුව කලිසම් ගහනවට කැමතිද?
    ඒත් සමහර ගෑණු උදවිය තාම චීත්ත අඳිනවා :dull:

    හැබැයි චීත්තයක් දැක්කම ආවේස වෙන උනුත් මේකෙ ඉන්නවා :P:dull:

    උඹ තොප්පිය හරිනම් දාගනින්..මමනම් හිතන්නේ උඹ දැනටමත් දාගෙන ඉන්නේ :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14898907 said:

    ගෑණු චීත්ත අඳින්නේ නැතුව කලිසම් ගහනවට කැමතිද?
    ඒත් සමහර ගෑණු උදවිය තාම චීත්ත අඳිනවා :dull:

    හැබැයි චීත්තයක් දැක්කම ආවේස වෙන උනුත් මේකෙ ඉන්නවා :P:dull:

    uba:P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇයි බන් පොඩි එවුන්ව ඉස්සරහට දාලා බයේ හැංගිලා ඉන්නේ ඇවිල්ල අහලා තියන ඒවාට උත්තර දීපන්කො...:yes::yes:

    උඹද ඇහුවෙ ප්‍රශ්න? ඒක වගේ තමා තුන් කාලක් කුණුහරුප සචිය ගහල තියෙන්නෙ :baffled:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ තොප්පිය හරිනම් දාගනින්..මමනම් හිතන්නේ උඹ දැනටමත් දාගෙන ඉන්නේ :D

    මම දාගන්න නෙමේ. විසික් කළා තොප්පියක්. ආවේස වෙලා කුණුහරුපෙන් චීත්ත වලට බනින කෙනෙක්ට දාගන්න කියල :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පූස්;14898760 said:
    කොහොමද සචියා Lag වෙලා ගීතා බේරගත්තන් ඌව. දැන් කියයි අනේ මම හොඳ අවංක කොල්ල. මම නං උනගමන් යනවා කියල :P දෙන්න සහෝදර ප්‍රේමයෙන් වෙලෙයි. සචියා මිසින් වෙයි. ගීත් ඌ වෙනුවෙන් සටන් කරයි යුධ පෙරමුණේ. :rolleyes:
    සචිය තව ටිකකින් මට ජාතිය අමතයිද දන්නෙ නෑ :rolleyes:

    ඕක ඒ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    පූස්;14898907 said:

    ගෑණු චීත්ත අඳින්නේ නැතුව කලිසම් ගහනවට කැමතිද?
    ඒත් සමහර ගෑණු උදවිය තාම චීත්ත අඳිනවා :dull:

    හැබැයි චීත්තයක් දැක්කම ආවේස වෙන උනුත් මේකෙ ඉන්නවා :P:dull:

    Me Ibbath Ehamai Sayu Ta thibbe NAe :angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එදා කැ@යර් එකේ :rofl: අනුශන්ගයා කාට හරි තියද්දි මම ඌට තිබ්බා ඔලුවටම...
    ඒත් වැදුනේ නෑ... පස්සෙ ඌ හැරිලා මට දෙකයි තිබ්බේ...
    මගේ නොහැකියාව වෙනම කථාවක්...
    ඒත් මෙතනදි ඌ වෙන අතක් බලං හිටිය නිසා මට හොදටම වෙලා තිබ්බා ගිණි පිඹින්න...
    :rofl:
     
    Status
    Not open for further replies.