Sony Xperia P Jelly Bean Update Help....

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
ලෝකේ තියෙන හැම xperia ෆෝන් එකකටම එක පාර update එක දෙන්නේ නෑ.
update එක දෙන්නේ ෆෝන් එකේ SI number එක අනුව.
ඒ නිසා මුලින්ම pc companion එකට update එන්නේ මුලින්ම දෙන SI numbers වලට විතරයි.
PC companion එකෙන් update කරන්න ඕනෙනම් ඉතින් ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා.
ලේසිම දේ තමා firmware එක බාගෙන flashtool එකෙන් flash කරන එක.
එහෙම කළා කියලා අවුලක් නෑ.ඒ වගේම එහෙම කරන්න root කරන්න ඕනෙත් නෑ.

Machan SI number eka kiwwe mokadda bn.eka hoyanne kohomada
 
Last edited:

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
ekko tika iwasala idagena PCC ekenm karanawa.hihata bayakuth na ne..Hamotama thnks machan comment karapu..