World's Smallest Movie

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ලෝකෙ දැනට කරලා තියෙන කුඩාම movie එකයි මේ.

කොච්චර කුඩා ද කිව්වොත් පරමාණුක මට්ටම දක්වා කුඩායි.... :shocked:

මුලින්ම ඒ movie එක බලලා ඉමු... :yes:




IBM එකේ විද්‍යඥ්ඥයෝ පිරිසක් විසින් පසුගිය බදාදා දින එලිදක්වපු "ලෝකයේ කුඩාම චිට්‍රපටය" ("the world's smallest movie) වන මෙය පරමාණු වල චලන භාවිතයෙන් සහ එය මිලියන සිය ගුනයකින් (100 million) විශාලනය පෙන්වා ඇත.

"A Boy and His Atom" යනුවෙන් නම් වන මෙය "Atom" කියනා චරිතය තනි පරමාණුවක් සමග මිත්‍රව නටමින් සෙල්ලම් කරමින් ඉලෙක්ට්‍රෝනික දත්ත ගබඩා කිරීම සූක්ෂම තාවය පිලිබිඹු කරයි. :cool:

"Capturing, positioning and shaping atoms to create an original motion picture on the atomic-level is a precise science and entirely novel," IBM පර්යේෂන ආයතනයේ විද්‍යාඥ්ඥයෙක් වන Andreas Heinrich පැවසුවේය. :nerd:

මේක නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන්නේ එම සමාගමේම නව නිපැයුම් කරුවන් විසින් නිර්මාණය කොට ඇති scanning tunneling microscope යන උපකරණයයි. එම උපකරණය සඳහා ඔවුනට නොබෙල් සම්මානයද ලැබී ඇති බව කියවෙයි. :yes:

තඹ මතුපිටක් මතුපිට පරමාණු ඉතාමත්ම තියුනු needle එකකින් එහා මෙහා චලනය කරලා තමයි අන්වීක්ෂයකින් රූගත කරලා තියෙන්නේ... :shocked:

මේ තියෙන්නේ movie එක හදපු විදිහ :eek:




උපුටා ගැනීම: news.discovery.com


නවීන විද්‍යාව / නව සොයා ගැනීම් පිලිඹඳ ඇල්මක් දක්වන සියලුම දෙනාට බලා ගන්න BUMP කරන්න අමතක කරන්න එපා...
:)
 
Last edited:

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
     
    • Like
    Reactions: SeriousGuy