ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    මචං මේ අහපන්. දැන් හිතපන් 5යි 5යි ගහන්නේ කියලා. ඔන්න එකෙක් ටයිම් අවුට් වුනා. එතකොට 5යි 4යි. හරිනේ.... ඒත් ටයිම් අවුට් වුන එකා හෝ රිසව් ඒ වෙනුවට ඒ රවුන්ඩ් එකේදිම ආවා කියමුකෝ. එතකොට ආයේ 5යි 5යිනේ. ඒ වුනාට Player count එක තාම තියෙන්නේ 5යි 4යි කියලා. ඒකයි මම කිව්වේ එකෙක් සිටින් අවුට් වෙලා ඉඳලා හරි මැදදි ජොයින් වුනා හෝ ඒ වෙලාවෙදි player count එක වෙන්නේ අර ගහන 5 දෙනා විතරමයි. උඹලට ඕක කොච්චර කියලා දෙන්න හැදුවත් ඇහුවේ නෑ. නිකං කෑ ගගහ හිටියා :dull::dull:
    Uba Vitharai Apata Oya kathawa kiyanne uba e welawe dannne nae kiyalath aye 6 denama athulata dagena Hikuw&*& :confused::confused:

    මචං මම කවදාවත් ලොකු ටෝක් දුන් නෑ. මම කිව්වේ අරූ ලැග් නෑ කියලා විතරයි, දිනුක ලැග් දුවද්දි. ඒක මම ඌටත් කියලා තියනවා. උඹලගේ Terminater දුවද්දි ලැග්. වදින් නෑ තිබ්බට. දැන් කියපන් මම ඒක කිව්වේ එකට එක කියන්න ඕන නිසා කියලා. ඔය පොඩි පොඩි සීන් අපි ගනන් ගන් නෑ බං. අම්බානක් ලැග්, තිබ්බට වදින් නෑ වගේ නම් ඔන්න ලැග් කියලා අයින් කරනවා. උඹ කිව්වනේ එක එකාගේ මොනවද කරන්න යනවා කියලා. එහෙම එකක් නෑ මචං, ලැග් නම් ලැග් කියලා කියනවා. උඹලා අච්චර ලැග් නැති damer lag කිව්ව එවුන්නේ කද්දි. එහෙව් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ බං. සිරාවට ආයෙත් කියන්නේ මම කවදාවත් උඹට උඹ ඔය කතා කරලා තියෙන විදියේ අහලකින් යන්නවත් කතා කරලා නෑ මොන තරහක් තිබ්බත් :dull::dull:
    Onna Ithin Uba Hu**thak Kiyanawa Furry Mama Lag ??? :frown::dull: Ubane Pak* Eda Maha Ponn* Wedak kale 6 denek dagena team eka athule, Den boruwata methana Hoda eka wenna Ragapanawa Tho mage ekak vedio karala pennapan lag kiyala kawuda ekek mata LAg kiwwa ubalath ekka gahaddi ORG kenek Mama diha e welawe balan idala thiyenne mama Lag nae kiwwa tho dekke nethida ewa :frown::frown:

    අනේ පලයන් සචිත් යන්න. දිනුක ශොපින් එකේ කිල්ස් 6යි ගත්තේ, ඉතුරු 18ම ගත්තේ අනික් උන්. උඹ දැන් ලොකු ටෝක් දෙන්න එපා. උඹලා Damerගෙන් හුජ්ජ යන්න කද්දි කිව්වා Damer lag, cheat. උඹ පරාජය දරා ගන්න බැරි කොන්ද පණ නැති ඩයල් එකක්. මට එච්චරයි තේරුනේ. උඹට මම කවදාවත් මෙහෙම කතා කරලා නෑ. නමුත් කලින් කමෙන්ට් වල උඹ මට කතා කරලා තිබ්බ විදියට නම් මට හිතා ගන්න බැරි වුනා මේ උඹමද කියලා. කලිනුත් කිව්වනේ බං, ගේම් එකේ මඟුල් වලට හිත් අමනාපකම් ඇති කර ගන්න එපා කියලා. උඹ ආතල් එකට බනිනවා නම් කමක් නෑ. උඹත් මේ ෆන් එකට ගහනවා කිය කිය සිරාවටනේ ගහන්නේ. අනික තමා Junk Yard එකේ අපි පුළුවන් විදියට සෙල්ලම් කරා. අපි කන කන සැරේට කිව්වේ නෑ Damer lag, pappa Lag කියලා. උඹලා රෙදි නැතිවෙන්න Damerගෙන් කද්දි ලැජ්ජාව වහගන්න එක එක ඒවා කියනවා. ලොල් සීන් එක කියන්නේ බං, අපි ඒ මොන දේ ආවත් ගේම් එක සාමාන්‍යය විදියට ප්ලේ කරනවා. දිනුවත් එකයි පැරදුනත් එකයි.
    Den uba Kiyanne Pappa Lag Nae kiyalada ???:baffled: damer Lag da mokakda manda Eth uta wadinne nae :confused: Junk yard ubala play kala team eke 6k thiyagena eda apata aththatama apata riduna mokada ubala asadaraneta play kale :angry: Thamanta hithuna hithuna eka reverse player danawa :baffled::oo:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් මචන් අනික් ටීම් එකේ ප්ලෙයර් කෙනෙක් එනකන් පැය බාගයක් බලාගෙනත් හිටියනෙ, ඔර්ගනයිසර්ට ඔහොම කරල මදි, ගහලා පන්නන්න ඔනේ ඕකව :yes::yes::yes:
    hari machan ubath ekka kisima case ekak na dannawane ;)
    machan ubalage leader map restart karana eka?
    count karana eka?
    sadarana na neda bun?
    anna eka ganay mama kiwe organizer team leader inna eka patta chaa bun
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    UBA kalin idala elakiriye hitiyane neda meeta kalin karapu events wala organizer la game ekata hitiyada nane? ithin ay mekata witharak

    na bn, mama tikak aluth :D ewage matchan karala pattaka idan innane tiyenne, meke minissu widiyata komada ehema game eka nogaha inne :D, wena pita ayata kiyannath ba eyala game eka danne nane :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    big-surprise-smiley-emoticon.gif
    මොකෝ උනේ ?
    big-surprise-smiley-emoticon.gif
    thread eke kalin pasges tika kiyawapan :rofl:
    uu apiwa anduwa siraa andillak.... :P
    eth e wade kastiya serious aran wage :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    UBA kalin idala elakiriye hitiyane neda meeta kalin karapu events wala organizer la game ekata hitiyada nane? ithin ay mekata witharak

    :confused::confused::confused:


    තව කියපන් ඉතින් උඹලෑ ප්ලෙයර්ස්ලා 4ක් ඉද්දි මැච් එක වෙලාවට පටන් නොගෙන විනඩි 30 උඹලෑ එකා එනකන් බලන් හිටිය කියලා. ඒවත් අපේ අතින් වෙච්චි ලොකුම වැරදිනෙ :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kunuharupa kiwwe naa banz
    mta eke podi athal eka dunna lol
    eth wade mechchra serious wei kiyala hithuwe naa....:baffled:
    :dull: ආහ් ලොල් ඉතින් ඔවා කරන්නෙ (mta)එලකිරි සමාජිකයන්ව මෙකෙන් එලවන්නද? (ban)බන් නැත්නම් සමාජිකයන්ව මෙකෙ තියා ගෙන එකතු කරන්නද? කස්ටිය එකතු වෙලා ෆන් එකක් ගන්නද?:P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....

    මටත් හිතෙනවා සහෝ එහෙම :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Organizer ලා අතින් සිදුවූ වැරදි

    • Player ලාට ඇහුම්කන් නොදීම
    • තම තමන්ගේ පැති වලට ඇදීම
    • එක Organizer කෙනෙකු කියන දේ අනිකා නෑ කියයි
    • අපි දෙයක් කිවු විට රිදිලා යැයි කියයි
    • උබලා ොනවාද දන්ේ බන් කියා අසයි
    • මෙම්බර්ලාව බලු කරයි. මානසිකව ඇද දමයි


    url
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....

    uba mula idanma tournament eke idan hitiye naththath dunna sup eka age karanawa bn, elakiri :yes::yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :confused::confused::confused:



    තව කියපන් ඉතින් උඹලෑ ප්ලෙයර්ස්ලා 4ක් ඉද්දි මැච් එක වෙලාවට පටන් නොගෙන විනඩි 30 උඹලෑ එකා එනකන් බලන් හිටිය කියලා. ඒවත් අපේ අතින් වෙච්චි ලොකුම වැරදිනෙ :rofl::rofl::rofl:

    :yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    na bn, mama tikak aluth :D ewage matchan karala pattaka idan innane tiyenne, meke minissu widiyata komada ehema game eka nogaha inne :D, wena pita ayata kiyannath ba eyala game eka danne nane :D
    na machan organizer game eka gahanawa kiyanne game eke mehema wali enawama tama eka aniwaray meeta kalin elakiri events godak dakala tiyana nisy mama kiyanne
     
    Apr 3, 2013
    311
    13
    0
    ඔහොම තමා බන් mta එකේ කෙලින පිස්සු වලට ෆෝරම් එකේ බෑන් වෙන්නෙ.. මහ හු@න නීති ඕයි මේව :lol::lol::lol::lol:

    සැලෙන්න එපා පුතා.. මලත් අපි උබත් එක්ක :yes::yes:

    sirawata bun ay dan me dingata DIaz band kale admin mewata uththara ona?

    Diaz athal ekak ban dunne mta eke....
    ai EK eke ban karala thiyenne....???

    kunuharupa kiwwe naa banz
    mta eke podi athal eka dunna lol
    eth wade mechchra serious wei kiyala hithuwe naa....:baffled:

    ඒකනේ අපිටත් පස්නේ.... :baffled:

    thread eke kalin pasges tika kiyawapan :rofl:
    uu apiwa anduwa siraa andillak.... :P
    eth e wade kastiya serious aran wage :baffled:

    ridila kiyanne andennama ridila kattiyata....ekai ban une...


    Thanks alll......


    tumblr_miwa7mLbU01qgcra2o1_500.gif


    dan mekath ban kerei...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    thread eke kalin pasges tika kiyawapan :rofl:
    uu apiwa anduwa siraa andillak.... :P
    eth e wade kastiya serious aran wage :baffled:

    diaz mula indanma meka kadakappal karanna dangaluwa ban :yes:
    awlak naa:dull:
    mata hitenne ban meka nawattuwot hndai wage :)
    mokada api umbala taraha wena 1 meken wenne :oo:
     
    Status
    Not open for further replies.