ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ආවෙ නෑ මචං.. මං ලැග් වෙනවනේ සැරටම..

අහෝ........!
එහෙම කියලා එන්නේ නැතුව ඉන්නද හදන්නේ? පිස්සු නැතුව වෙනදා වගේ හවසට අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න.. :yes:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: ඕක මම දැක්කා..
    :oo::oo::oo:
    දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
    ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
    මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:D

    :yes::yes::yes: eka ain karanna... buddy, nuwan eka ain karanna :D:D
    අයින් කලා... :dull:

    එහෙම කියලා එන්නේ නැතුව ඉන්නද හදන්නේ? පිස්සු නැතුව වෙනදා වගේ හවසට අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න.. :yes:
    එන්න ට්‍රයි එකක් දෙන්නම් මචං.. ගේම් එකත් අයින් කරල දැම්මා.. ආයෙම දාගන්න ඕනි.. මං ප්ලේ කරන පැත්තට වාසියි.. අනිත් පැත්තට අවාසියිනේ බං.. එදා කට්ටිය මට වෙඩි තියලා බැලුවා.. වදින්නෙ නෑ බං කොච්චර තිව්වත්..

    :no:
    but i didn't remove that.
    :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම කියලා එන්නේ නැතුව ඉන්නද හදන්නේ? පිස්සු නැතුව වෙනදා වගේ හවසට අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න.. :yes:

    බඩී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..:angry:
    ප්‍රගී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..:angry:
    cedric lag ඕකට එන්න දෙන්න බෑ..:angry:

    මේ මචන්ලා දිනුක lag.. කෝ කොහෙද..
    අපිට මුකුත් මතක නෑ නෙ :oo:

    මේ මචන්ලා පර්සි lag.. කෝ කොහෙද..
    අපිට මුකුත් මතක නෑ නෙ :oo:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම යනෝ දොයිය ගන්න ... හැමෝටම බුදුසරණයි
    gd9t jaya..
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo::oo:
    දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
    ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
    මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.:yes:
    නුවන් අයියෙ.. වෙනසක් පේනවනේ ලිඛිත භාශාවේ..:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,652
    113
    Gampaha
    පුලුවන් තරමක් එහෙම තමා බං කරන් යන්න හදන්නේ..... අද එක ප්‍රශ්නයක් ඇවිත් ඒක හදපුවම හෙට තව ප්‍රශ්නයක්. ඔහොම බලද්දි ඔය ප්‍රශ්න නම් ඉවර වෙන් නෑ. නමුත් පටන් ගත්ත එක කොහොම හරි ඉවර කරනවා. බලමු දැන් වත් අඩු පාඩුවක් නැතිව ගහන්න පුලුවන් වෙයිද කියලා. මචං මේ වගේ වෙලාවක ඔහොම දෙයක් හරි කිව්ව එක ගැන සතුටු වෙනවා :yes::yes:
    මම නම් මේක play කරන්නෙ නෑ. ඒත් දැක්ක විදියට නම් උබලගෙ අතින් උන අඩු පාඩුව තමා කෙනෙක්ට අසාදාරණයක් උනා කියල දැනිල ඒක උබලගෙන්(organizerගෙන්) අහපුවාම රිදිල කියල කමෙන්ටු දාන එක.
    ප්‍රශ්නෙ විසද ගන්න ඕනෙ organizer එක්කනෙ බන්. ඒ නිසා පැහැදිලි උත්තරයක් දියන්. අනික Match round එකක් win කරපු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "ඒ round එක දිනුම් නෙ ඒ නිසා දැන් අසාදාරන seen වැඩක් නෑ" කියනව. Match round එකක් පැරදුනු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "පැරැදුන නිසා දුකට රිදිල" කියනව. අන්න එහෙම නැතුව පැහැදිලි පිලිතුරක් දුන්න නම් ඉවරයි.

    ඉදිරියටත් කරගෙන යන්ඩ අවසානයක් වෙනකන්ම්.. ජය
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචියා කිව්වා බෙන්ස් එකක් ගත්තා කියලා ගිය සතියෙ..:yes:
    :eek::eek::eek:
    මේ මොන ගිනිගෙඩියක් ද මේ පාත්වෙන්න යන්නේ ,,,,
    එදා වේල කන්න නැති මට මොන benz ද සහෝ ............. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බඩී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..:angry:
    ප්‍රගී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..:angry:
    cedric lag ඕකට එන්න දෙන්න බෑ..:angry:

    මේ මචන්ලා දිනුක lag.. කෝ කොහෙද..
    අපිට මුකුත් මතක නෑ නෙ :oo:

    මේ මචන්ලා පර්සි lag.. කෝ කොහෙද..
    අපිට මුකුත් මතක නෑ නෙ :oo:
    :( :(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :oo::oo::oo:
    දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
    ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
    මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.:yes:
    :rofl:
    picard-facepalm.jpg
    :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් මේක play කරන්නෙ නෑ. ඒත් දැක්ක විදියට නම් උබලගෙ අතින් උන අඩු පාඩුව තමා කෙනෙක්ට අසාදාරණයක් උනා කියල දැනිල ඒක උබලගෙන්(organizerගෙන්) අහපුවාම රිදිල කියල කමෙන්ටු දාන එක.
    ප්‍රශ්නෙ විසද ගන්න ඕනෙ organizer එක්කනෙ බන්. ඒ නිසා පැහැදිලි උත්තරයක් දියන්. අනික Match round එකක් win කරපු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "ඒ round එක දිනුම් නෙ ඒ නිසා දැන් අසාදාරන seen වැඩක් නෑ" කියනව. Match round එකක් පැරදුනු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "පැරැදුන නිසා දුකට රිදිල" කියනව. අන්න එහෙම නැතුව පැහැදිලි පිලිතුරක් දුන්න නම් ඉවරයි.

    ඉදිරියටත් කරගෙන යන්ඩ අවසානයක් වෙනකන්ම්.. ජය
    11.gif

    උබ මුළු thread එකම බලල තියනව කියල මේ comment එක දැක්කහම මට තේරෙනවා..;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    මම නම් මේක play කරන්නෙ නෑ. ඒත් දැක්ක විදියට නම් උබලගෙ අතින් උන අඩු පාඩුව තමා කෙනෙක්ට අසාදාරණයක් උනා කියල දැනිල ඒක උබලගෙන්(organizerගෙන්) අහපුවාම රිදිල කියල කමෙන්ටු දාන එක.
    ප්‍රශ්නෙ විසද ගන්න ඕනෙ organizer එක්කනෙ බන්. ඒ නිසා පැහැදිලි උත්තරයක් දියන්. අනික Match round එකක් win කරපු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "ඒ round එක දිනුම් නෙ ඒ නිසා දැන් අසාදාරන seen වැඩක් නෑ" කියනව. Match round එකක් පැරදුනු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "පැරැදුන නිසා දුකට රිදිල" කියනව. අන්න එහෙම නැතුව පැහැදිලි පිලිතුරක් දුන්න නම් ඉවරයි.

    ඉදිරියටත් කරගෙන යන්ඩ අවසානයක් වෙනකන්ම්.. ජය
    11.gif

    හ්ම්.....මේකට කොහොම උත්තරයක් දෙන්නද?? :dull::dull: මෙතන කතා කරන්නේ මම විතරනේ බං. ඒකනේ අවුල තියෙන්නේ. හැම එකකටම මට උත්තර දෙන්න බෑ, මොකද මම නොකරපු දේවලුත් තියෙනවානේ. ඒවට ඉතින් මම මොනවා කරන්නද?? :confused::confused:
    මම එක තැනකදිවත් කියලා නෑ පැරදිලා බැන්න එකෙක්ට රිදිලා කියලා :oo::oo: මගෙන් ඇහුව හැම ප්‍රශ්නෙකටම මම පුලුවන් විදියට උත්තර දුන්නා. මෙතන 20ක් විතර ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න ඉන්නේ මං විතරයි. ඉතින් බං ඔය දැන් අහලා තියෙන ප්‍රශ්න වලටනේ කලිනුත් පුලුවන් විදියට උත්තර දුන්නේ :baffled::baffled::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo::oo::oo:
    දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
    ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
    මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.:yes:
    fund.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් ඒක ඇත්ත තමා..:dull:
    quote කරපු image එක අයින් කරහන්.. සැසා එපා ලු :dull:
    :oo::oo::oo:
    උබ ඔය සැසා කියනෙවුවා එච්චර ගණන් ගන්න එපා බන් ,,,,
    මතකනේ ඕකයි ඔටුවයි කිවුව දේවල් අහලා කබ ඇදලා අර බඩියට වෙච්ච විලිසංගේ නැති වැඩේ. :lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :D:D:D

    අයින් කලා... :dull:

    එන්න ට්‍රයි එකක් දෙන්නම් මචං.. ගේම් එකත් අයින් කරල දැම්මා.. ආයෙම දාගන්න ඕනි.. මං ප්ලේ කරන පැත්තට වාසියි.. අනිත් පැත්තට අවාසියිනේ බං.. එදා කට්ටිය මට වෙඩි තියලා බැලුවා.. වදින්නෙ නෑ බං කොච්චර තිව්වත්..

    :dull::dull:
    ආතල් එකටනේ මචන් සෙල්ලම් කරන්නේ..ආයේ ගේම් එක දාගෙන වරෙන්..
     
    Status
    Not open for further replies.