මෙයිට කාලෙකට කලින් ලෝකේ හොල්ලගෙන හිටපු NOKIA සමාගම Samsung සමාගමේ පිබිදීමත් එක්ක පහලට වැටුනා කිව්වොත් වැරදි නැහැ.බොහෝමයක් සමාගම් Android වලට මාරු වෙද්දි NOKIA සමාගම Windows වලට මාරු වීමත් මේ පසුබෑමට හේතුවක් වෙන්න ඇති.
දැන් මේ නැති වෙච්ච වෙළඳපල අල්ලාගන්න NOKIA සමාගම අළුත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් සිටිනවා. NOKIAසමාගමේ අනාගතය සුබ අතට හරවමින් එළිදැක්වූ Nokia Lumia 920 කියන්නේ ගොඩාක් අළුත් දේවල් වලින් පිරිච්ච Mobile phone එකක්.
සාමාන්‍යයෙන Touch Screen තියෙන Phone වල පළුදු වීමේ වැඩිම අවදානම තියෙන්නේ Screen එක තිබෙන කොටස.එහෙත් ඒ අවදානම බොහෝදුරට අඩු කරන්න Nokia Lumia 920එකට පුළුවන් වෙලා තියෙනවා.මේ Videos ටික බැළුවාම ඔයාලටත් ඒක තේරුම්යයි.
ඒ වගේම Nokia Lumia 920 එකට 8px Cameraඑකක් තිබීමත් ඒ Camera එක සතු තවත් ගුණාන්ග Nokia ආයතනය විසින් විශේෂ කොට පෙන්වාදෙනවා.එකක් තමයි මේOptical Image Stabilization(OIS)කියන තාක්ශනයෙන් නිමවූ Camera එක.මේකෙන් කරන්නේ Camera එකෙන් Video කිරීමේදී Cameraඑකේ ගැස්සීම් හා සෙලවීම් පුලුවන් තරම් අවම කිරීම.මේ තාක්ෂනය පෙන්වීමට Nokia සමාගම කල වෙළඳ දැන්වීමකදී ඒ අය කළ හොර වැඩක් මුළු ලෝකෙටම අහුවුනා.ඒ තමයි Nokia Lumia 920 Camera වෙන් Video කල දර්ශණ මෙන් ඔවුන් මෙහි අන්තර්ගත කර තිබුනේ Camera කණ්ඩායමක් විසින් රූ ගත කල දර්ශන වීම.ඒ බව හසුවන්නේ මෙම පහත Video එකේ සිටින කාන්තාව පිටුපස වූ වීදුරුවක පෙනෙන ප්රතිභිම්බයෙන් Camera කණ්ඩායම සහිත රථය පෙනීමයි.
මේ තියෙන්නේ ඒ Video එක.
උපුටාගැනීම

Code:
www.softhut.lk
Last edited by a moderator: