Nokia Lumia 920 බොරුව

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මෙයිට කාලෙකට කලින් ලෝකේ හොල්ලගෙන හිටපු NOKIA සමාගම Samsung සමාගමේ පිබිදීමත් එක්ක පහලට වැටුනා කිව්වොත් වැරදි නැහැ.බොහෝමයක් සමාගම් Android වලට මාරු වෙද්දි NOKIA සමාගම Windows වලට මාරු වීමත් මේ පසුබෑමට හේතුවක් වෙන්න ඇති.
    දැන් මේ නැති වෙච්ච වෙළඳපල අල්ලාගන්න NOKIA සමාගම අළුත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් සිටිනවා. NOKIAසමාගමේ අනාගතය සුබ අතට හරවමින් එළිදැක්වූ Nokia Lumia 920 කියන්නේ ගොඩාක් අළුත් දේවල් වලින් පිරිච්ච Mobile phone එකක්.
    සාමාන්‍යයෙන Touch Screen තියෙන Phone වල පළුදු වීමේ වැඩිම අවදානම තියෙන්නේ Screen එක තිබෙන කොටස.එහෙත් ඒ අවදානම බොහෝදුරට අඩු කරන්න Nokia Lumia 920එකට පුළුවන් වෙලා තියෙනවා.මේ Videos ටික බැළුවාම ඔයාලටත් ඒක තේරුම්යයි.




    ඒ වගේම Nokia Lumia 920 එකට 8px Cameraඑකක් තිබීමත් ඒ Camera එක සතු තවත් ගුණාන්ග Nokia ආයතනය විසින් විශේෂ කොට පෙන්වාදෙනවා.එකක් තමයි මේOptical Image Stabilization(OIS)කියන තාක්ශනයෙන් නිමවූ Camera එක.මේකෙන් කරන්නේ Camera එකෙන් Video කිරීමේදී Cameraඑකේ ගැස්සීම් හා සෙලවීම් පුලුවන් තරම් අවම කිරීම.මේ තාක්ෂනය පෙන්වීමට Nokia සමාගම කල වෙළඳ දැන්වීමකදී ඒ අය කළ හොර වැඩක් මුළු ලෝකෙටම අහුවුනා.ඒ තමයි Nokia Lumia 920 Camera වෙන් Video කල දර්ශණ මෙන් ඔවුන් මෙහි අන්තර්ගත කර තිබුනේ Camera කණ්ඩායමක් විසින් රූ ගත කල දර්ශන වීම.ඒ බව හසුවන්නේ මෙම පහත Video එකේ සිටින කාන්තාව පිටුපස වූ වීදුරුවක පෙනෙන ප්‍රතිභිම්බයෙන් Camera කණ්ඩායම සහිත රථය පෙනීමයි.
    මේ තියෙන්නේ ඒ Video එක.




    උපුටාගැනීම
    Code:
    www.softhut.lk
     
    Last edited by a moderator:
    • Like
    Reactions: BC_Dilum and kinkon

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    advertisement failure doesn't make Samsung and apple better still nokia has better hardware and best smartphone camera

    :lol:


    krusell-top-10-smartphones.jpeg
     
    Last edited:
    • Like
    Reactions: 2020isuru

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    You dont have to buy the best selling phone. Why don't grow up some brains and buy the better phone. Stupid stereotypes go and buy iphones like zombies .
    Dont move with the hoard people. :dull: :dull: :dull: :dull: ;)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    sony හින්දා nokia ගොඩක් පල්ලට ගියා
    sony වල තියෙන reliability එක සැහෙන බලපාන්න ඇති.
    මමත් nokia තමා ගොඩක් කාලයක් පාවිච්චි කලේ මාත් ඊලඟට යන්නේ sony එකකට

    :yes::yes::yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මගේ nokia 5800 එක beach එකේ වතුරට වටිලත්. අනිවා සතියකට පාරක් බිම වැටෙනවා මයි. මල්ලි එක්ක ඔට්ටුවට බිම වට්ටනවා. එත් බන්. තාම කිසි අවුලක් නෑ. 4n කිව්වොත් nokia තමයි. ආයේ පොලවේ ගැහුවත් බඩු වැඩ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එහෙම කියලා හැමදාම ඒකටම බැඳිලා ඉන්න ඕනේ කියල එකක් නැහැනේ බන්.

    සිරාවට කියන්නේ android හොදයි. අපේ කොල්ලෙක් ලග තියෙනවා xperia z එකක් පට්ට බඩුව. එත් බන් ඒ යකා උදේට 4n එක charge කරනවා. 4tos 10ක් විතර ගැහුවම battry low . නිකන් txt කරත් පය 12ක් වත් ටියා ගන්න බැනේ. එක තමයි එකම අවුල
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මගේ nokia 5800 එක beach එකේ වතුරට වටිලත්. අනිවා සතියකට පාරක් බිම වැටෙනවා මයි. මල්ලි එක්ක ඔට්ටුවට බිම වට්ටනවා. එත් බන්. තාම කිසි අවුලක් නෑ. 4n කිව්වොත් nokia තමයි. ආයේ පොලවේ ගැහුවත් බඩු වැඩ

    aniva e athin nam nokia supiri:yes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lumia 710 ekak use karala thiyenawa kiyana tharam awulak nam na :D
    eth mama iphone ewata nam asa na mokada un apiwa limit karanawa
    apita bluetooth ba, phone ekata sindu danna one itunes eken ewa karadara wada yaluwekge pc eke thiyena sinduwak da ganna ba ne uge eke itunes naththum lumiath ee seen ekama thama zune kiyala magulak one :D
    eth android eee seen na ne so ekai android lage wasiya :D
     
    • Like
    Reactions: Sadun Buwa

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරු මොනවා කිව්වත් නොකියා තමයි එලම...
    මම අදත් නොකියා.. හෙටත් නොකියා..
    ඇඩ් එකක් නිසා ෆෝන් මනින්න බැහැ බං..
    ඔය රෙදි සෝදන කුඩු ඇඩ් වල රෙදි සුදු වෙන්නේ ඒවයින් හෝදන නිසාද? නැහැ උන් අලුත්ම ඇඳුමක් තමයි හෝදන්නේ..
    ඕවා වෙලඳ උපක්‍රම..
    අපි අත්දැකීමෙන් හොඳයි කියලා දන්න Nokia අපිට හොඳයි..