ubata thamai.....uba mata da kiwwe kadakappal karaya kiyala

ubata thamai.....uba mata da kiwwe kadakappal karaya kiyala

බෝතල් හතරෙන්ම ඔයා බිව්වේ මුඩියයි කියලා මම දන්නවා සහෝ ,,,,
ඒ උනාට බොන්න කලින් ඔයා කයිය ගැහුවේ ඒ බෝතල් හතරම තනියෙන් ගහලා අතේත් ගහලා පෙන්නනවා කියලා නේද.
පොඩ්ඩක් යට ගියාව සිහිකරන්න සහෝ ,,,,
මම නොහිටින්න උබව බේරන්න ගිහිල්ලා කාණුවට 3weel එක දාගත්තු එකාගෙන් උබ තවම ගුටි කනවා නේද.







ubata thamai.....![]()

Game එක play කරන්නෙ නැති නිසා කමෙට්න්ටු දැන්මෙ නෑ. ඒත් දැන් game එක play නොකරන කීප දෙනෙක් ත්රෙඩ් එකේ ඉන්න නිසයි කමෙන්ට් කලේ.
![]()
මමත් මුලින් මේ Game එක ගැහුව උබලත් එක්ක එක්ක. වෙන නමකින්. ඉතිං fun එකට ගහන්න කවුද කියල මම දන්නව.Organizer nick එකෙන් ඉන්නව කියන්නෙ හැම ප්රශ්නෙකින්ම කොටසක් උබේ Account එකටත් එනව කියන එකනෙ බන්.
league ගහන්නෙ නැතුව knockout ගහන්න තිබුනෙ. 20 ආකරකෙන් ඇහුවත් එකම ප්රශ්නෙ තමා බන් වටෙන් අහන්නෙ. හැබැයි ඉතින් 100% ලැග් නැති players ල මොන server එකකින්වත් හොයන්න බෑ. ping 150 වැඩි players autokick වෙන server එකක ගැහුවත් lag palyersල ඉන්නව. Aimbot දාගෙන low ping server වල ගැහුවත් Head shot මිස් වෙනව අනන්ත. ඔනෙනම් aimbot දාගෙන low ping server එකක ගහල head shot mis වෙන video එකක් මම හෙට එවන්නම්.
පොඩි පොඩි ලැග එන්නෙ නම් අපේ connection එක නිසා තමා. හැබැයි මචෝ උබලගෙ organizing නම් හොදයි. ප්රශ්න වලට උත්තර දෙන හැටියි අවුල.
පැහැදිලි උත්තරයක් විහිලුවට ගන්නෙ නැතුව දුන්න නම් ශේප්.
අපි ගියා ඉවරයක් වෙනක්ම් කරන්න.![]()

Hari ehenam sever eka restart karanna aththe blacklist member neh uta danna kiyapanko reason ekath ekkama ethakota kisi ginnak nane api piligannamRestart kale ape team eke kawruwath neme
match 8i gahuwe, proves tibe nam dapan
5-6 parak restart kale oyalage kill already tibba nisa ok ?
mama time out unama enakan balan hitiya eka aththa, mokada ehema player kenek giyama kalin oni match ekaka enkan tikak baluwa![]()
oya moda adahas ubalata damma ekai warada, ubalage waradak na![]()



එහෙම ඉන්න තමා බැලුවේ. පස්සේ අර වෝල්ටේජ් ඒකටත් ගේමක් ඇද්දනේ බං වගකිව යුත්තන් නිදි කියලා.
මම කැපෙනවා දැන්.
GN හැමෝටම. බුදුසරණයි
අපිට පුතා...
2:1ක් තිබ්බේ...
සවර් එක restart කලා එකපාර..
එතකොට අපි මැච් 8ක් නෙමෙයි 9ක් ගහලා තිබ්බා...
ඊටපස්සෙ කියනවා මැච් 8යිලු ගැහුවෙ..
ඊළගට මැප් එක පස් හය පාරක් restart කලා...
ඒ වෙලාවෙ හරුසයා ටයිම් අවුට් වෙලා තිබ්බේ...
ඌ එනකල් ආය බයිලා ගහ ගහ හිටියා...
ඊළගට ගීතා කෙලගෙන ඇවිත් අපේ එකෙකුට තියලා දූ....වලා ගිහින් 2:2ක් විදියට සම කරගත්තා...
Restart kale ape team eke kawruwath neme
match 8i gahuwe, proves tibe nam dapan
5-6 parak restart kale oyalage kill already tibba nisa ok ?
mama time out unama enakan balan hitiya eka aththa, mokada ehema player kenek giyama kalin oni match ekaka enkan tikak baluwa![]()
oya moda adahas ubalata damma ekai warada, ubalage waradak na![]()
නමුත් ඔගනයිසිං පාට් එකෙ වැඩි බරක් දැරුවෙ ඌ තමා ඊයෙ...නැ වෙන්ඩ බැ ගීතා එහෙම කරන කෙනෙක් නෙවේනෙ
ගීතා organizer කෙනෙකුත් නෙවේ නේ ?

Restart kale ape team eke kawruwath neme
match 8i gahuwe, proves tibe nam dapan
5-6 parak restart kale oyalage kill already tibba nisa ok ?
mama time out unama enakan balan hitiya eka aththa, mokada ehema player kenek giyama kalin oni match ekaka enkan tikak baluwa![]()
oya moda adahas ubalata damma ekai warada, ubalage waradak na![]()

වැල යන අතට මැස්ස බැදීම...
3) If a player left the game due to a internet connection error, electricity failure, or any other problem,
they must reconnect to the game as soon as possible.
Other players have to continue playing the game with the remaining number of players in their squad.
If the player fails to return quickly, the team leader has the right to call his reserve player to the game play from next round.![]()


D2 karaya Sadda Nae Mokada Uth lag nisa![]()


ගොඩක් එවුන් lag බන් එහෙමයි කියල play කරන්න බැරි තත්වෙ ඉන්න උන් නෙවේ.. lag වෙන එකාව හොයාගන්න පුළුවන් මෙහෙම.. පොලිස් විදියට ස්පොව්න් උනහම head shot තියන්න ඕන life එක අඩු වෙනකන්.. headg ෂොට් වදින්නෙ නෑ.. මොකද ඌ අපි හිතං ඉන්න තැන නෙවේ ඉන්නෙ.. ඒකට තමා lagging කියන්නෙ.. අපි ඔලුවට තිබ්බට ඌට වෙන කොහාට හරි වදින්නෙ..
මුන් හිතං ඉන්නෙ බඩියගෙ lag තමා lagging කියල ඒ තරමට lag වෙනකන් බලන් ඉන්නව ඒකනෙ අවුල.. අනික් පිල head shot එකක් තියල රෝල් උනහම ලගට ඇවිත් උකේ අරින්නේ ඒක තමා උන්.. මුන්ට ඒක තේරෙන්නෙ නෑ..![]()




එකෙන්ම....![]()
![]()
RED හැමදාම BLUE හමුවේ කන එක වෙනම කතාවක්.....![]()





අනේ උකේ නන්නානේ කිව්වලු බං....7) rooftops will not be allowed only in the "sth-shopping" map.
disallowed : the roof behind agent spawn area,
allowed: one level of floor near police spawn area and all walls,trees and windows.
players who violating this rule will immediately kick off from the game play.
They can join the game from matches against the next team and will miss all games against the current team.
There are no restrictions in other maps.
onna rule eka the roof behind agent spawn area onna oya pot ekata mama eka parak nagga mata warn kale kawda?
anith team leader ethakota organizer kiyala ekek hitiye pol gannada?
(mam me rule kiyewwe na ekay ehema nagge anith eka warn kala gaman amam othanin bassa othana idan ekekwath maruwe na)
ubala issella organizer and team leader kiyala role deka wenakaraganna purudu weyalla ubalage team leader thaman play karana match eketh organizing karagannawa kiyana eka patta pajathay kiyala danawath piliganne nadda kiyapanako

ඒක තමයි මම දැන් තෝ පරයා ඉන්න වෙලාවට මැප් එකට ඇහ ගහන් ඉන්නේ






උබත් ඒ පැත්තෙද?එල එල..
තවත් කඹයක්ද මන්ද? තාම මේකෙ අගක් හොයාගන්න බැරි උනා

