Game එක play කරන්නෙ නැති නිසා කමෙට්න්ටු දැන්මෙ නෑ. ඒත් දැන් game එක play නොකරන කීප දෙනෙක් ත්රෙඩ් එකේ ඉන්න නිසයි කමෙන්ට් කලේ.
මමත් මුලින් මේ Game එක ගැහුව උබලත් එක්ක එක්ක. වෙන නමකින්. ඉතිං fun එකට ගහන්න කවුද කියල මම දන්නව.

Organizer nick එකෙන් ඉන්නව කියන්නෙ හැම ප්රශ්නෙකින්ම කොටසක් උබේ Account එකටත් එනව කියන එකනෙ බන්.

league ගහන්නෙ නැතුව knockout ගහන්න තිබුනෙ. 20 ආකරකෙන් ඇහුවත් එකම ප්රශ්නෙ තමා බන් වටෙන් අහන්නෙ. හැබැයි ඉතින් 100% ලැග් නැති players ල මොන server එකකින්වත් හොයන්න බෑ. ping 150 වැඩි players autokick වෙන server එකක ගැහුවත් lag palyersල ඉන්නව. Aimbot දාගෙන low ping server වල ගැහුවත් Head shot මිස් වෙනව අනන්ත. ඔනෙනම් aimbot දාගෙන low ping server එකක ගහල head shot mis වෙන video එකක් මම හෙට එවන්නම්.

පොඩි පොඩි ලැග එන්නෙ නම් අපේ connection එක නිසා තමා. හැබැයි මචෝ උබලගෙ organizing නම් හොදයි. ප්රශ්න වලට උත්තර දෙන හැටියි අවුල.

පැහැදිලි උත්තරයක් විහිලුවට ගන්නෙ නැතුව දුන්න නම් ශේප්.
අපි ගියා ඉවරයක් වෙනක්ම් කරන්න.