කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......

Oct 13, 2007
230
6
0
කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......

යාලුවනේ ;

මම Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ. තනියම. නතරවෙන්න තැනක් තියෙනවා.

අඩුවියදමින් ගමන සාර්ථක කරගන්නත් , ප්‍රයෝජනවත් ලෙස ගතකරන්නත්, අඩු කාලයකින් වැඩි places ටිකක් නැරඹීමට වැදගත් වෙන උපදෙස් ටිකක් දෙන්නකෝ.

විශේෂයෙන් බස් එකේ ගිහින් හරි තැනින් බහින්නෙ කොහොමද කියලා (ex: china town to senthosa)
 
  • Like
Reactions: wissnshaftler

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩුවෙන්ම කරගන්න ඕනේ නන්.. කරන්න තියෙන්නේ Backpacker හොටෙල් එකක් නවතින එක. මෙහෙ ඕනේ තරන් ඕවා තියෙනවා. Ezlink කාර්ඩ් එකක් ගත්තම bus වල MRT යන්න පුළුවන්. එකම ගොඩක් බලන්න යන්න තියෙන තැන් වලට ටිකට් ගන්න ඕනේ.. ඒවගේම MRT එකක් ලග තියෙනවා එක නිසා.. ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන්. Airport එකේ තියෙනවා Visitor MAP . එකක් ගත්තම එකේ ඔක්කොම විස්තර තියෙනවා.. යන්න ඕනේ බස් එකවගේම ලගම තියෙන MRT එක.
     
    Last edited:

    නතරවෙන්න තැනක් තියෙනවා. Ezlink Card එක කීයද reload කරන්න ඕනි කොච්චරක්ද
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28

    :yes::yes::yes::yes:

    mamath sing wala nogiyapu thenak nehe.

    me visthare hari
    :yes::yes:

    ඕනේ නම් massege කරපන් තව විස්තර දෙන්නම්

    සෙන්තොසත් හොඳයි යුනිවසල් වොර්ල්ඩ් එකනම් කියල වෙඩක් නෙහෙ

    සෙන්ටෝසා වලදී හෙම එකේම යන්න එපා 4D වල දෙකක් විතරි හොඳ
     
    සෙන්තොසා වලට cable car එකේ ගිහින් under water world බලන්න තමයි හිතාගෙන ඉන්නෙ. සෙන්තොසා වල වෙන ​බලන්න ​හොද ඒවා මොනවද
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    සෙන්තොසා වලට cable car එකේ ගිහින් under water world බලන්න තමයි හිතාගෙන ඉන්නෙ. සෙන්තොසා වල වෙන ​බලන්න ​හොද ඒවා මොනවද

    senthosa වල 4d max බලන්න අනිවා යන්න එකේ movies 3k තියෙනවා , mama nam okkoma balala thiyenawa, namuth medeka thamai hodama

    JOURNEY 2: THE MYSTERIOUS ISLAND
    Extreme Log Ride

    me deka niyamai

    Universal World nam aniwa yanna..

    ට්ය්පේ කරන්න කම්මේලි බන්
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    mama hama welema ohe yana ekek travel details nam danne na habi mama nawathina lodge eka dawasakata doller 10$ A/C eka labada? wadiwisthara ona nam kiyanna .....

    podi part time jobs wagayak thiyenawa
    1200 maseta sg$ kamathinam pm

    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නතරවෙන්න තැනක් තියෙනවා. Ezlink Card එක කීයද reload කරන්න ඕනි කොච්චරක්ද

    ez ලි්න්ක් ඒකක් ගන්න පුලුවන් ඩොලර් 10 වගේ යනකොට, airport ඒකේ terminal 2 ඒකේ MRT ඒකක් තියේනවා ඒකෙන් ගන්න පුලුවන්., :yes:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    mama gannakota Sg$12 Una habai 12k thibbe na 8k da koheda thama thibune first time hinda hariyata mathaka na :P Sky Train eken maru wenda puluwan Terminal Valata Free

    mrt thiyenne terminal 3

    Last edited:
    Oct 13, 2007
    230
    6
    0
    Thank You Reply වලට. මේ මාසෙ අන්තිමට ගියොත් ඈවිත් විස්තර කියන්නං...........
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Thank You Reply වලට. මේ මාසෙ අන්තිමට ගියොත් ඈවිත් විස්තර කියන්නං...........

    තව විස්තර ඔනේනන් කියන්නඞ මන් මෙහේ අව්රුදු 5 වෙනවා :rolleyes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    තව විස්තර ඔනේනන් කියන්නඞ මන් මෙහේ අව්රුදු 5 වෙනවා :rolleyes:
    math yanna hitiye wade poddak kal gya
    machan lankawata enakota tax nowadhinna genna puluwan item monawada electronics gadgets ,computer parts ,wage ewa thamai baluwe,