කවුද සිංගප්පූරු ගිහින් තියෙන්නේ.......
යාලුවනේ ;
මම Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ. තනියම. නතරවෙන්න තැනක් තියෙනවා.
අඩුවියදමින් ගමන සාර්ථක කරගන්නත් , ප්රයෝජනවත් ලෙස ගතකරන්නත්, අඩු කාලයකින් වැඩි places ටිකක් නැරඹීමට වැදගත් වෙන උපදෙස් ටිකක් දෙන්නකෝ.
විශේෂයෙන් බස් එකේ ගිහින් හරි තැනින් බහින්නෙ කොහොමද කියලා (ex: china town to senthosa)

Sky