
එත් ගොඩක් key players ලා ipl වල සෙල්ලම් කලේ නෑ හොදට
කොහෙමත් international වලට සෙල්ලම් කරන විදිහයි league වලට සෙල්ලම් කරන විදිහ වෙනස් නේ
උන්ට පිස්සු නේ බන් Kallis අයින් කරලා තියෙන්නේපකිස්තානෙත් afridi අයින් කරලා අර කැච් අතාරින අක්මාල්ව දාලා
![]()



ඔව් බං, අක්මාල් හිරමන කොම්පැනියේ වැඩ කරන්න හොඳයි... ඌගේ දත් ටිකත් හොඳට ගැලපෙනවා ඒකට....![]()



Ko ban ara Dhananyaja kiyana eka.? Ekekwa parishut ekakin atharinawa wage daanawa. Eka seris ekae. Etapasse uta wechcha deyak ne.


අපේ සිලෙක්ටර්ස්ලාගෙ තියෙන ප්රශ්නේ තමයි ඕක... සමහරවිට ඌව සිලෙක්ට් කලේ නැත්තේ ෆාස්ට් පිච් එකක් හින්ද වෙන්න ඇති... ඒත් ඌට බංගලාදේශය එක්ක ගහන්නත් චාන්ස් එකක් දුන්නේ නෑ...![]()
Tharindu , Akila ලංකාවේ අනාගත spin bowlers ලා උන් දැන්ම ම දාලා චාටර් කරගන්නවාට වැඩිය උන්ගේ අඩුපාඩු ඇති ඒවා හදලා දාන එක තමා හොද 
england wala match eka thiyena hinda me para dinne south africa waane lankawa nam final enna epa ape eun final peradenawa balala epa wela thiyenne
කවුරු දින්නත් කමක් නෑ ඉන්දියාව දිනන්නේ නැතිව...උන්ගේ තියෙන පඩ පාට් තවත් වැඩිවෙයි...
![]()







5+++kimbulata uiya wela
![]()
![]()
![]()
![]()



Monawa unath Zimbabwe and Bangladesh okata nathi eka hari pal wade. aparade e ratawal dekath inda thibuna mokada dekama Test Gahana ratawal dekak nisa
ICC ranking walin Top 8 withari nea ICC Champions Trophy walata ganna