ICC_Champions_Trophy_2013

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකවේ select කරලා තියන team එක මැක්සා :yes::yes: එත් ගොඩක් key players ලා ipl වල සෙල්ලම් කලේ නෑ හොදට :no: කොහෙමත් international වලට සෙල්ලම් කරන විදිහයි league වලට සෙල්ලම් කරන විදිහ වෙනස් නේ :yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ko ban ara Dhananyaja kiyana eka.? Ekekwa parishut ekakin atharinawa wage daanawa. Eka seris ekae. Etapasse uta wechcha deyak ne.
     

    uditha224

    Well-known member
  • උන්ට පිස්සු නේ බන් Kallis අයින් කරලා තියෙන්නේ :no: පකිස්තානෙත් afridi අයින් කරලා අර කැච් අතාරින අක්මාල්ව දාලා :rofl:

    ඔව් බං, අක්මාල් හිරමන කොම්පැනියේ වැඩ කරන්න හොඳයි... ඌගේ දත් ටිකත් හොඳට ගැලපෙනවා ඒකට.... :D:D:rofl:
     

    uditha224

    Well-known member
  • Ko ban ara Dhananyaja kiyana eka.? Ekekwa parishut ekakin atharinawa wage daanawa. Eka seris ekae. Etapasse uta wechcha deyak ne.

    අපේ සිලෙක්ටර්ස්ලාගෙ තියෙන ප්‍රශ්නේ තමයි ඕක... සමහරවිට ඌව සිලෙක්ට් කලේ නැත්තේ ෆාස්ට් පිච් එකක් හින්ද වෙන්න ඇති... ඒත් ඌට බංගලාදේශය එක්ක ගහන්නත් චාන්ස් එකක් දුන්නේ නෑ... :oo::oo:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ සිලෙක්ටර්ස්ලාගෙ තියෙන ප්‍රශ්නේ තමයි ඕක... සමහරවිට ඌව සිලෙක්ට් කලේ නැත්තේ ෆාස්ට් පිච් එකක් හින්ද වෙන්න ඇති... ඒත් ඌට බංගලාදේශය එක්ක ගහන්නත් චාන්ස් එකක් දුන්නේ නෑ... :oo::oo:

    ඔව් බන් මට හිතෙන්නේ හේතුවක් ඇතුව තමා තෝරලා නැත්තේ :yes: Tharindu , Akila ලංකාවේ අනාගත spin bowlers ලා උන් දැන්ම ම දාලා චාටර් කරගන්නවාට වැඩිය උන්ගේ අඩුපාඩු ඇති ඒවා හදලා දාන එක තමා හොද :yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    West Indies squad for the Champions Trophy: Dwayne Bravo (capt.), Denesh Ramdin (wk & vc), Tino Best, Darren Bravo, Johnson Charles, Chris Gayle, Jason Holder, Sunil Narine, Kieron Pollard, Rav Rampaul, Kemar Roach, Darren Sammy, Marlon Samuels, Ramnaresh Sarwan, Devon Smith.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    kimbulata uiya wela :D


    2lvkcxh.jpg


    9lkilt.jpg


    30axb3m.jpg


    2qcny4z.jpg

    මේ මොන මගුලක්ද බන්,
    මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ
    මේ කිඹුලමද , ඌ ඌවම promot කරගන්න fake එකක් හදලද,
    මට නම් ෆුල් අංඥකොරොස් :confused::confused::confused:
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    welagedara nathuwa aluth fast bowler kenek gaththanam hodai wage... habai team eka nam hodai...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙන්න මගේ ටීම් එක.......


    T M Dilshan
    Kusal Janith Perera
    Kumar Sangakkara
    Dinesh Chandimal(Vice Capt)
    Mahela Jayawardena
    Angelo Mathews(Capt)
    Thisara Perera
    Nuwan Kulasekera
    Rangana Herath
    Lasith Malinga
    Chanaka Welagedera

    එංගලන්තේ pitch එක fast bowlers ලට හොද නිසා අනිවා fast bowlersලා 4ක් තිය ගන්න වෙනවා තිසර එක්ක..... රංගනට කෝකත් එකයි. උගේ සහයට දිල්ෂාන් ඉන්නවා...... කුසල් ජනිත් අසාර්ථක උනොත් ලහිරුට chance එක දෙන්න ඕනේ...... ජීවන් මෙන්දිසුත් පට්ට.... එත් අපේ උන් form එකේ ඉන්න නිසා උට තැනක් නැති වෙලා තියෙනවා..... රංගන වෙනුවට තමා ගන්නවා නම් ගන්න ඕනේ.....​