මැයි 1 ආතල්

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
මැයි 1 ආතල්
අපි නිවඩු දවස නිස යාලුවොත් එක්ක පොඩි රව්මක් දැම්ම.බස් වෑන් පිටින් සෙනග හැම තැනම.බීච් වල බොන්න හොඳ ,පොට් ඩෙක තුනකයි නාන්නයි ගිය.එ තැන් වාහන වල කපල් නම් හිටියෙ නැහැ එත් ගෑනු පිරිමි සෙරම ඔෆිස් වලින් මැයි පෙලපලි යන්න කියල අවිත් නානව, බොනව පට්ට මැයි දිනෙ,බොරු නම් පොඩ්ඩක් රව්මක් දාල බලපන්.
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවගේ රටක මේවගේ කලෙක මැයි දිනය, ( කම්කරු දිනය තවත් එක විහිළුවක් විතරි බන්). එක අපේ කාලකන්නි කම මිසක් ලොක්කන්ගේ කාලකන්නි කම නෙමෙයි
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මේවගේ රටක මේවගේ කලෙක මැයි දිනය, ( කම්කරු දිනය තවත් එක විහිළුවක් විතරි බන්). එක අපේ කාලකන්නි කම මිසක් ලොක්කන්ගේ කාලකන්නි කම නෙමෙයි

    ow ban nikan awwe kara wewi pelapali yanawata wada joliyak dana eka hodai.
    May pelapali kiyala thinne paksh wala pelapali kamkaruwo gana katha naha.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ow ban nikan awwe kara wewi pelapali yanawata wada joliyak dana eka hodai.
    May pelapali kiyala thinne paksh wala pelapali kamkaruwo gana katha naha.

    na machan may dinaye saba arthya theruma ganin. nivaduvak lada fun ekak gaththta kamak naha