ඒක තීරණය වෙන්නේ Computer එකේ තියෙන Peripherals/Components අනුවයි. හිතන්න ඔයා ළග තියෙනවා කියලා Printer, scanner, sound card වගේ එතකොට අවශ්‍යය වෙන WATT ගාණ වෙනස් වෙනවා ඒ තියෙන ප්‍රමාණය අනුව. ඉතින් ඒක් හරියටම මෙතන ඉදලා කියලා බෑ. හොදම වැඩේ ඔයාම ගිහින් මේ site එකට අවශ්‍යය කරන දත්ත ටික Enter කරලා තමන්ට අවශ්‍යය වෙන PSU එකේ Watt ගාණ බලාගන්න එකයි
http://www.extreme.outervision.com/psucalculatorlite.jsp
250 W kiyala thamai bn enne, Mage machine eka maha loku ekak neme bn
lol printer, scanner wage external devices walata main PSU eken power ganne na machan.
Processor, VGA, HDD, RAM, DVD-RW etc..

lol printer, scanner wage external devices walata main PSU eken power ganne na machan.
Processor, VGA, HDD, RAM, DVD-RW etc..
. mama "gtx 660" ekata denneth 550w ekakin.
උබ දන්නේ නෑ කියලා මම මොකක් කරන්නද බන්? උබ හිතන්නේ උබ සියල්ල දත් කියලද?
http://reviews.cnet.com/personal-printers/pentax-pocketjet-3/4505-13255_7-31272315.html
අඩුම ගානේ හොයලා බලලා යමක් කියපන් ඔහේ කියන්නම් වාරේ කියවන්නේ නැතුව.
USB එකෙන් Power එක ගන්න Printers ඕන තරම් තියෙනවා Portable ඒවා කියන්නේ ඒකටයි.