Nvidia GT 630 and PSU

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Kauru hari 300W PSU eke Nvidia GT 630 try karala thiyenawada? help help!!!!!

    Comment Please, naththan Bump ekakwath dannaooooooo:rolleyes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    300w nam athi 65w vga ekakata.ube psu eka branded ekakda 12 rail eke max ampere eka kiyada
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    ඒක තීරණය වෙන්නේ Computer එකේ තියෙන Peripherals/Components අනුවයි. හිතන්න ඔයා ළග තියෙනවා කියලා Printer, scanner, sound card වගේ එතකොට අවශ්‍යය වෙන WATT ගාණ වෙනස් වෙනවා ඒ තියෙන ප්‍රමාණය අනුව. ඉතින් ඒක් හරියටම මෙතන ඉදලා කියලා බෑ. හොදම වැඩේ ඔයාම ගිහින් මේ site එකට අවශ්‍යය කරන දත්ත ටික Enter කරලා තමන්ට අවශ්‍යය වෙන PSU එකේ Watt ගාණ බලාගන්න එකයි
    http://www.extreme.outervision.com/psucalculatorlite.jsp
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland

    lol printer, scanner wage external devices walata main PSU eken power ganne na machan.

    Processor, VGA, HDD, RAM, DVD-RW etc..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    250 W kiyala thamai bn enne, Mage machine eka maha loku ekak neme bn

    Mchn mehemai ube branded psu ekak newe nan 300w kiyala gahala tibbata orginal output eka enne 200w witara...Ube gt630 ekata nan awulak ne eka heavy gaming card ekak newe hinda...wena aluth ekakata ehema yanawanan hoda psu ekak ganna....
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    lol printer, scanner wage external devices walata main PSU eken power ganne na machan.

    Processor, VGA, HDD, RAM, DVD-RW etc..

    උබ දන්නේ නෑ කියලා මම මොකක් කරන්නද බන්? උබ හිතන්නේ උබ සියල්ල දත් කියලද?
    http://reviews.cnet.com/personal-printers/pentax-pocketjet-3/4505-13255_7-31272315.html
    අඩුම ගානේ හොයලා බලලා යමක් කියපන් ඔහේ කියන්නම් වාරේ කියවන්නේ නැතුව.
    USB එකෙන් Power එක ගන්න Printers ඕන තරම් තියෙනවා Portable ඒවා කියන්නේ ඒකටයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    උබ දන්නේ නෑ කියලා මම මොකක් කරන්නද බන්? උබ හිතන්නේ උබ සියල්ල දත් කියලද?
    http://reviews.cnet.com/personal-printers/pentax-pocketjet-3/4505-13255_7-31272315.html
    අඩුම ගානේ හොයලා බලලා යමක් කියපන් ඔහේ කියන්නම් වාරේ කියවන්නේ නැතුව.
    USB එකෙන් Power එක ගන්න Printers ඕන තරම් තියෙනවා Portable ඒවා කියන්නේ ඒකටයි.

    USB 2.0, 3.0 power limitation hoyala balapan. USB 2.0 (currently standard) 500mA per port.

    dan thiyena onima PSU ekak USB ports 20 k withara power denna ready.

    uba kiyala thiyena USB powered evva always use karana eva newi.

    PSU capability balanakota CPU eke internal peripherals thamai calculate karanne.