ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    7bBN45s.gif
    7bBN45s.gif

    7bBN45s.gif

    7bBN45s.gif
    7bBN45s.gif
    7bBN45s.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අඩෝ නැහැ බන්.. මම ජීවිතේට එහෙම වලි දාගෙන නෑ එකෙක් දෙන්නෙක් එක්ක ඇරුනහම.. ඔය බුවා කියන තඩිය ගෙන් අහල බලහන්.. මොකක් වත් කඩාකප්පල් කරන්න වත් කාගෙවත් හිත් රිද්දවන්න වත් කියල ජීවිතේට වැඩ කරල නැහැ.. මේ ටිකේ සිද්දිය උනේ ඉවසීමේ සීමාව පැන්න මුන්ගෙ දෙකේ පන්තියෙ වැඩ නිසා.. :cool:

    දැන් ඕවයින් වැඩක් නෑ.. කූල් එකේ ඉන්නෙ :love:

    මේ උබ බුවාලාගේ ගෙදර ගිහින් මොනවාද කරගත්තේ:lol::lol:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    machanla The Pirates team eka discus karala api thiranayak gaththa.
    Elakiri eke kattiya hena kattak kala organize karapu event eka
    kadakappal karanna apita kisima onakamak na anith eka api kagewath
    padeta natana set ekak newey.
    anna e nisa ape team eka kamathi me tournament eka digatama gahanna habay
    SA team ekath enna ona team leader Geeth ekka.
    meeta passe api mona redda gaanwath katha karanne na lag barinam mona labba unath
    apita ona game ekak gahala athal eka ganna witharay
    SA team eke thiranayath kiyapalla ubala api kiwwa widiyta
    set wela tournament eka gahanna ena kamathi nam kiyapalla apith enawa ubala naththan api enneth na.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    onna mcahan api tharka witharaka karala sadarana wisadumakata awa okkoma purasna paththakata dala tounament eka ganna api kamathi habay api wali dagaththe silent assesian team ekath eakkne e nisa unuth apahu enna oni naththan meka samadanayak wenne nane :D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේක විශ්‍රාම ශාලාවක් නෙමෙයි ඔය අවතැන් වෙච්ච අයට නවාතැන් දෙන්න.....:no: :no:

    ok :(
    මචන්ලා දැන් කස්ටියම මේ argue කිරිල්ල නැවැත්තුවොත් හොඳ නැද්ද.... :dull:
    වෙනද වගේ mta ඇවිත් BLUE/RED විදිහට ආතල් එකේ මරාගමුකෝ බන්ස්....:cool:
    uba blue neda ? mama kohomada miniho ubawa maranne :angry::angry::angry:
    Allion eka dipan dawas 2ka 3kata pute ;)
    Uba mata m4 ekak iwara venakan thiyalath man marune nadda....:baffled:.... mama jeevitheta ehema lag vela na ban....anika mama iye patte ta kawa.... deaths vitharai.... anee manda... ubalath eka eka eva kiyanava... ok.ok... :rolleyes:
    waraddala therum ganna epa,:cool::cool: duwaddi komath target karanna amarui :yes:
    e wele thibba thathwe hatiyata hamoma wage duwaddi podi lag gathiyak thibba :yes::yes: api eka therum gatta nisa ubata chodana kale natte :yes::yes:
    :rofl:
    ජයා කොන්දස්තර මහත්තයා
    මහත්තයා නෙමෙයි යකෝ ඌ සද්ගුණවත් ඉබ්බා මැතිණිය :angry::angry:
    :rofl: ඔව් ඔව් බලු දොස්තර උනත් දොස්තරනෙ
    mahesh jabuk :baffled::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ උබ බුවාලාගේ ගෙදර ගිහින් මොනවාද කරගත්තේ:lol::lol:

    ලොරියකට ඉස්සර කරන්න ගිහින් බීල බයික් එක ත්‍රී වීල් එකක් ආව.. නැනෝ මීටරෙන් ගත්තෙ බේරලා තව ටිකෙන් අනිච්චාවත සංකාරා.. ඕක තමා වගකියන්න ඕන :growl::growl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    thawama nodani machan, mawa danuwath kale ne :dull:

    apo loka horek awa :dull:
    :frown:

    ලොරියකට ඉස්සර කරන්න ගිහින් බීල බයික් එක ත්‍රී වීල් එකක් ආව.. නැනෝ මීටරෙන් ගත්තෙ බේරලා තව ටිකෙන් අනිච්චාවත සංකාරා.. ඕක තමා වගකියන්න ඕන :growl::growl:
    :rofl:
     
    Status
    Not open for further replies.