2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව

    ඔබ සෑමට සුබ රාත්‍රියක්.... බුදුසරනයි


    සුබ රාත්‍රියක්... බුදුසරනයි මචන් !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරා ේ 24 වෙනි උපන් දිනයට ද,
    කුේට් ඔටුස් ේ 45000ට ද
    ේ උණුසුම් සුබ පැතුම්...............

    ොපි දෙන්නම සැරේවා..........

    :rolleyes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    305-happy_birthday_balloon.jpg


    කේක් කෑල්ලක් එවහන්. අපිත් කේක් කනවා.

    :yes::yes::yes:

    අත් දෙකයි තියෙන්නේ බොල. බී බී මේක බීකෝ. කේක් දෙන්නම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    උඹ මොකෝ අයියේ ලොන්ත සුපුනගේ නම බෝල්ඩ් ක‍රේ? :frown:
    මෙතන මොකක්හරි ගේ කුරුළු මෙව්වා එකක් තියනවා :baffled:
    පොර ලොකුවට හිතන් ඉන්නෙ:rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව

    ඔබ සෑමට සුබ රාත්‍රියක්.... බුදුසරනයි

    ඇත්තටමද කිව්වේ :dull::dull::dull:?
    නැත්නම් ඕක වෙන කාගේ හරි post 1ක්ද :oo::oo::oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බැබලෙන්න හදන තරු සති ගනං පුහුනු වෙලා ගායනා කරද්දිත්....
    විනාඩි 2 ගීතය ගයන්න සති දෙකක් වැය කරද්දිත්....

    වැස්සකට වත් සංගීත පන්තියකට නොගිය ජෝති...
    කොහොමද මේ තරං ලස්සනට ගීත ගැයුවෙ...
    කොහොමද එක ටේක් එකෙන්ම ගීත ගොඩාක් කායනා කරලා පෙන්නුවෙ...
    කොහොමද ඔය සෘතිය කියන දේ ඔය තරං නිවැරදිව පිහිටුවෙ... :love:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වැස්සකට වත් සංගීත පන්තියකට නොගිය ජෝති...
    කොහොමද මේ තරං ලස්සනට ගීත ගැයුවෙ...
    කොහොමද එක ටේක් එකෙන්ම ගීත ගොඩාක් කායනා කරලා පෙන්නුවෙ...
    කොහොමද ඔය සෘතිය කියන දේ ඔය තරං නිවැරදිව පිහිටුවෙ... :love:

    යකෝ ගයිය අයියේ?
    උබද රිපොස්ට් ? මමද රිපොස්ට්?
     
    Status
    Not open for further replies.