තොපිට මොන ටැග්ද කැත කළු සිංහලයෝ![]()
tag tika aran ballooooooooooooooo

100 පැන්නා නං ඇති.. ගොඩක් අය ඉන්න නිසාඅද නම් පෝස්ට් ගැහුවා මදි වගේ......![]()


නිල පානය
ජම්බු ජූස් බොලව්
ඔය සුදුවා වගේ එව්වා නම් මේ පැත්ත පලාතේ ගේන්න එපා.
නඩු දානාව
පාට පොදක් තිලකලා – නළල් තලාවේ – කැලුම් වළලු නෙතින් අසුරලා
මුතු සිනා සල සලා – නැළවි නැළවි එ
නිවන මහද නීල වරලියේ••
ආල හැඟූම් පවසලා – යොවුන් සිනාවේ
සතුටින් සළෙලු රැඟූම් රඟ රඟා- පෙම් කතා මල් පොතින් ලමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ……..පාට පොදක්……
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ – මල් නුවරේ පෙම් සුවඳේ••
ඈත හිරුට හිනාවී – මෑත මොනර රඟාවි
ආල වඩන සීත සුළං පාවේවී