2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටැග් එකක් වෙනස් කරන්න ගිහින් ඒකත් නැති උනානේ.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩේ මාත් එක්ක
    ත්‍රෙඩ් එකට ආපූ ටයිරා
    නැති වෙලා අයියෝ..

    angry-soldier-baby-emoticon.gif
    angry-soldier-baby-emoticon.gif
    angry-soldier-baby-emoticon.gif
    angry-soldier-baby-emoticon.gif


    හොයලා දීපියව්..
    ko-soldier-baby-emoticon.gif
    ko-soldier-baby-emoticon.gif
    ko-soldier-baby-emoticon.gif
    ko-soldier-baby-emoticon.gif

    සෙනඟ අස්සේ
    කොහේ ගියාද දන්නේ නෑ..
    faint-soldier-baby-emoticon.gif
    faint-soldier-baby-emoticon.gif
    faint-soldier-baby-emoticon.gif



    කලබල වෙන්න එපා එයා මගේ ලග ඉන්නවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැය 4ට ත්‍රෙඩ් 5ක් දාන්න බැරි වෙයිද අපිට :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meka hadala thiyenne photoshop walin? flash walin? nathnam moken ? kawru hari dannawanam kiyanawa?
    matath asayi danaganna ?
    puluwan ?



    DVuN5Ny.gif


    mewa hadanne kaw? kiyannako
    මේකෙ ඉන්නව ඩිල්රසාන් කියල රැවුලෙක්.......
    අන්න ඌ තමා හැදුවේ..............:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පාට පොදක් තිලකලා – නළල් තලාවේ – කැලුම් වළලු නෙතින් අසුරලා
    මුතු සිනා සල සලා – නැළවි නැළවි එ
    නිවන මහද නීල වරලියේ••
    ආල හැඟූම් පවසලා – යොවුන් සිනාවේ
    සතුටින් සළෙලු රැඟූම් රඟ රඟා- පෙම් කතා මල් පොතින් ලමැද වසාලා
    නිවා නොහැක ආල කුමරුනේ……..පාට පොදක්……
    පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ – මල් නුවරේ පෙම් සුවඳේ••
    ඈත හිරුට හිනාවී – මෑත මොනර රඟාවි
    ආල වඩන සීත සුළං පාවේවී
    :love::love::love::love::love::love:
     
    Status
    Not open for further replies.