මේක පස්සේ ගිහින් පන පිටින් ඉන්න එකත් ලොකු දෙයක්....ත්රෙඩ් එක යන යෑම..![]()

ජෝති එදා ගිහින් සල්ලි නොගත්ත සංගීත සංදර්ශණ ගණන අනන්තයි..අප්රමාණයි
සල්ලි ගත්තත් අරගෙන එන ගමන් යාලුවෙක් නැතිබැරි කෙනෙක් ඉල්ලපු ගමන් ඒ සල්ලි ඔක්කොම දීලා හිස් අතින් ගෙදර ඇවිත් බැනුම් අහපු වාර ගාන අනන්තයි