හයියොඑකක් තියනවා.... ඒත් වැඩිය හුරු නැති හින්දා ඒක භාවිතයට ගත්තොත් තව වෙලා යයි.....![]()

ඉතිං ඇත්ත නේ බං කිව්වේ.......
ඒ දරුව හෙට වෛද්‍යවරියක් වෙලා එයි.........
හෙට අගේ නැද්ද අදට වඩා එතකොට..............
තෝ ලොන්ත කොකටුව ගේ කැත හිත.....................![]()