2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පොඩ්ඩක් කමෙන්ට් කරන
    එක නවත්තපියව්...
    :angry::angry::angry::angry:
    දැන් කියහන් බලන්න
    කවුද මගේ කකුල පෑගුවේ කියලා..
    :frown::frown::frown::frown:

    ඒක පාගල ගිහිල්ල යන්න......!:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar366094_9.gif
    ලොන්ත සුපුං
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සල් සපුනා නිල් මානෙල්
    කුමුදු සමන් මල් අතරේ
    කිඩාරන් මලේ පවා
    සුවඳ දිග හැරේ...//
    පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
    එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
    වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා
    එය හැඟි නෙත මගේ කඳුළු සලනවා
    සල් සපුනා...
    වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ
    සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
    කළු වලා වල පවා රිදී ඉරි තියෙයි
    කිමද මේ නිය දහම් අමතකව ගියේ
    සල් සපුනා...//
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඊළඟ ත්‍රෙඩ් එකේ ටැග් එකක් දාගන්න මම කට අරගෙන තියුණු ඇසින් බලන් ඉන්නවා.
    ලෝකෙ ඉන්න හොඳම හැකර්ල ටික බස්සනවා ටැග් දෙකක් දාගන්න
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Kallis to Dravid, FOUR, full-toss, crunched, four. Easy as it gets for the captain, through extra-cover!
     
    Status
    Not open for further replies.