කව්ද යකෝ පර්ස් එක ඉස්සුවේ..:angry::angry:
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක May 3, 2013 #681 කව්ද යකෝ පර්ස් එක ඉස්සුවේ..
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 3, 2013 #682 dath kimbula said: අෆ්ෆට සිරි... ඒකත් එහෙමද?????? කාපිය කෝ ඉතිං අත දිග රෝස් පාන්.......... Click to expand... ඒ මොකෝ ඒ ????
dath kimbula said: අෆ්ෆට සිරි... ඒකත් එහෙමද?????? කාපිය කෝ ඉතිං අත දිග රෝස් පාන්.......... Click to expand... ඒ මොකෝ ඒ ????
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #683 මේක විකුණනවා
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #684 Rajasthan Royals 126/6 (19.3/20 ov
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 3, 2013 #685 Dinushasankalpa said: හයියො Click to expand... දුක තමයි.....
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy May 3, 2013 #686 Randike Mendis said: පොඩ්ඩක් කමෙන්ට් කරන එක නවත්තපියව්... දැන් කියහන් බලන්න කවුද මගේ කකුල පෑගුවේ කියලා.. Click to expand... ඒක පාගල ගිහිල්ල යන්න......!
Randike Mendis said: පොඩ්ඩක් කමෙන්ට් කරන එක නවත්තපියව්... දැන් කියහන් බලන්න කවුද මගේ කකුල පෑගුවේ කියලා.. Click to expand... ඒක පාගල ගිහිල්ල යන්න......!
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 3, 2013 #687 CuteBaby said: ayeth awa mama Click to expand... අද සෙනග වැඩියි, ගැට කපන්නන්ගෙන් ප්රවේසම් වන්න
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක May 3, 2013 #689 rashee_irosh said: ත්රෙඩ් එකට මොනවද බන් ගැහුවෙ? Click to expand... redbull ගහලා...
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #691 19.5 Kallis to Dravid, no run
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ May 3, 2013 #692 Supun. said: උඹෙ අනිත් කකුල Click to expand...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka May 3, 2013 #694 සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිග හැරේ...// පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා එය හැඟි නෙත මගේ කඳුළු සලනවා සල් සපුනා... වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ කළු වලා වල පවා රිදී ඉරි තියෙයි කිමද මේ නිය දහම් අමතකව ගියේ සල් සපුනා...//
සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිග හැරේ...// පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා එය හැඟි නෙත මගේ කඳුළු සලනවා සල් සපුනා... වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ කළු වලා වල පවා රිදී ඉරි තියෙයි කිමද මේ නිය දහම් අමතකව ගියේ සල් සපුනා...//
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 3, 2013 #695 gayankuwait said: උඹ slow වැඩියි. ලෝකෙත් එක්ක ඉස්සරහට පලයන් Click to expand... අනිවා
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 3, 2013 #696 ඊළඟ ත්රෙඩ් එකේ ටැග් එකක් දාගන්න මම කට අරගෙන තියුණු ඇසින් බලන් ඉන්නවා. ලෝකෙ ඉන්න හොඳම හැකර්ල ටික බස්සනවා ටැග් දෙකක් දාගන්න
ඊළඟ ත්රෙඩ් එකේ ටැග් එකක් දාගන්න මම කට අරගෙන තියුණු ඇසින් බලන් ඉන්නවා. ලෝකෙ ඉන්න හොඳම හැකර්ල ටික බස්සනවා ටැග් දෙකක් දාගන්න
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #697 Kallis to Dravid, FOUR, full-toss, crunched, four. Easy as it gets for the captain, through extra-cover!
Kallis to Dravid, FOUR, full-toss, crunched, four. Easy as it gets for the captain, through extra-cover!
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 3, 2013 #698 amila256 said: කව්ද යකෝ පර්ස් එක ඉස්සුවේ.. Click to expand... උඹේ පර්ස් එකත් උස්සලද.....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 3, 2013 #700 dmtx said: ඊළග පැය 24ම වැහැපන් Click to expand... පෑවීමට අධිපති