2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
impatient-smiley-emoticon.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මෙහෙම ගියොත් pages skip කරනවා කෙසේ වෙතත් thread ගණන් skip කර කර යන්න වෙන්නේ
Sleepy01.gif
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දියකිදුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිලිරූ මෑවේ
    කිව මෑන ඔබ කවුදෝ ලදේ...
    දේහ ලතාවේ රූසිරු වරුනේ
    නොදෑනී මේ නෙත යාවෙලා
    දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
    සෑගවේවා හද පාවෙලා
    ගිනිදෑල් පරදා හසකෑන් මෑකුනා
    පෙම් ඈරයුම් ගෙන ආ නියා
    මනසේ ඈදුනා දෙනෙතින් මිදුනා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවිගමනේ රන් ටෑඹ ඔබ වේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම මින් මතුවට මෙහි කිසිදු පෝස්ට් එකක් නොකියවමි
    එසේ කිරීම හරියට සක්යා එකේ එක් දිනක් දුටු කෙල්ලෙක් ඊළග දින සොයනවා වැනිය
    එම නිසා මා සම්බන්ධ පෝස්ට් එකක් තොපි දැමුවහොත් චැට් එක මාර්ගයෙන් ඒ ලින්කුව මා වෙතට යොමු කරන්න :cool::cool::rofl::rofl:
    :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    අඩේ අදනම් ශෝ එක පට්ට පට පට විදියට යනව හරි
    ත්‍රෙඩ් එක ඊට එහා
    මට හායි කියන්න බැරි උන යහලු යෙහෙලියන් ඔක්කොටම ඔන්න හායි කිව්ව හරි...
    හායි
    මචන්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ට බඩගිනියි, දවල්ට කෑවෙත් නෑ
    ඒ වුනත් ෂෝ එක ඉවරවෙලාම කනවා
    කෑම කනවට වැඩිය ඇත්තටම සසාගේ මේ ෂෝ එක වටිනවා

    මටනම් මල පැනල හිටියෙ දවල්
    හෙන ගහන වැස්සෙත් කස්ටමර්ස්ල එනවනේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම මින් මතුවට මෙහි කිසිදු පෝස්ට් එකක් නොකියවමි
    එසේ කිරීම හරියට සක්යා එකේ එක් දිනක් දුටු කෙල්ලෙක් ඊළග දින සොයනවා වැනිය
    එම නිසා මා සම්බන්ධ පෝස්ට් එකක් තොපි දැමුවහොත් චැට් එක මාර්ගයෙන් ඒ ලින්කුව මා වෙතට යොමු කරන්න :cool::cool::rofl::rofl:

    වෙන මුකුත් එපාද ?

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහෙම ගියොත් pages skip කරනවා කෙසේ වෙතත් thread ගණන් skip කර කර යන්න වෙන්නේ
    Sleepy01.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ටයිරා ගේ චේන් එක කැඩුවේ කව්ද ඩෝ...

    උඹේ ඔය සාක්කුවෙන් එළියට ඇවිල්ල තියෙන චේන් එක කාගෙද කියල හිටපන් ඉස්සෙල්ල:frown::frown:
     
    Status
    Not open for further replies.