යේ.............. සිරියාමෙ සාරා යනවා... :rofl:
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #621 යේ.............. සිරියාමෙ සාරා යනවා...
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West May 3, 2013 #622 සිරියමෙ සාරා නැගේවි හද මෝරා
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy May 3, 2013 #623 Supun. said: 9.30? Click to expand... උඹට තව එකෙකුටයි විතරි එක පෙනුනේ.....! speed එකට ඕව පෙන්නේ නැහැ.....!
Supun. said: 9.30? Click to expand... උඹට තව එකෙකුටයි විතරි එක පෙනුනේ.....! speed එකට ඕව පෙන්නේ නැහැ.....!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 3, 2013 #624 සිරියාමෙ සාරා නැගෙවි හද මෝරා.... ඕ ප්රෙමේ අමදාරා.... වෙලෙන් පැන දිව්වා..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 3, 2013 #626 මෝරගේ සින්දුව යනවෝ......
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ May 3, 2013 #627 Harshat92 said: වගේ ඕකපාතික බහුරූ කෝලංකාරයො ඉන්නකං ලංකාවේ ආයෙ ජෝතිපාලලා බිහි වෙන්නෙ නෑ Click to expand... වගේ හැසිරෙන්න එපා බන්
Harshat92 said: වගේ ඕකපාතික බහුරූ කෝලංකාරයො ඉන්නකං ලංකාවේ ආයෙ ජෝතිපාලලා බිහි වෙන්නෙ නෑ Click to expand... වගේ හැසිරෙන්න එපා බන්
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ May 3, 2013 #629 gayankuwait said: ඔව් ... ලඟින් ඉන්නකොට හිතුවක්කාර වෙලා නැත්තේ නෑ .... ඒත් ළඟ නැතිකොට අඩුව ගොඩක් දැනෙනවා Click to expand... ආ.. මං හිතුවා රෙදි ටික හෝදලා දෙන්න කියලා
gayankuwait said: ඔව් ... ලඟින් ඉන්නකොට හිතුවක්කාර වෙලා නැත්තේ නෑ .... ඒත් ළඟ නැතිකොට අඩුව ගොඩක් දැනෙනවා Click to expand... ආ.. මං හිතුවා රෙදි ටික හෝදලා දෙන්න කියලා
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #630 ඔව් ... ලඟින් ඉන්නකොට හිතුවක්කාර වෙලා නැත්තේ නෑ .... ඒත් ළඟ නැතිකොට අඩුව ගොඩක් දැනෙනවා
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 3, 2013 #631 prasad9805 said: ත්රෙඩ් එක කියවන්න බෑ යකුනේ Click to expand...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ May 3, 2013 #634 Harshat92 said: සිරියමෙ සාරා නැගේවි හද මෝරා Click to expand... උඹට තව එකෙකුටයි විතරි එක පෙනුනේ.....! speed එකට ඕව පෙන්නේ නැහැ.....!
Harshat92 said: සිරියමෙ සාරා නැගේවි හද මෝරා Click to expand... උඹට තව එකෙකුටයි විතරි එක පෙනුනේ.....! speed එකට ඕව පෙන්නේ නැහැ.....!
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 3, 2013 #636 සියලුම ප්රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත් සියලුම ගේට්ටු වසා දමන්න. අලුත් අයව ගන්න එපා. බ්ලොක් එක වැඩි. තදබදයක් ඇති වෙලා තියෙන්නෙ. ඒ අස්සෙන් මඩ ඉඳන් ඩෙල්මර් කෑගහනවා ඇයි වෝන්ට් ටූ පී කියල. කරන්න දෙයක් නෑ. වතුර තිබහ කෙනෙක්ව රවට්ටලා කරගනින් කියමු ඌට. තව එකෙක් කෑගහනවා කව්ද අඩෝ පොකට් ගැහුවෙ. ටයිරා කෑගහනවා අනේ රන්ඩි මගෙ ඉනෙන් වලත්තයෙක් ඇල්ලුව කියල. රන්දිකය ගයාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන වැරදිකරු හැටියට. වැලි ගොඩයි. සන්සුන් වන්න සන්සුන් වන්න. කිඹුලා යූ නෝ අක්කට ජැක් කරන්න ට්රයි එක. කිඹුලාගේ කනට ගැහුවා කැන්ඩියන් ඇවිත්. සංවිධායක කැන්ඩියන්නෙ. කිඹුලත් සංවිධායක හැබැයි ජැකා. ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ. සංකල්ප ටයිරා දිහා බලන් ජෝතිගේ සිංදු වලින් තව කවි හදල මුමුණනවා. කූටි බබක්කා අම්මණ්ඩි වගේ කෑගහනවා කෝ මනුස්සයො මගෙ කුඩේ කියල කූල් රෙක්ස් එක්ක සමනල් හෝරාවේ. එයාල එයාලගේ ලෝකයේ තනි වෙලා. කෝ අනිත් අයව පේන්නෙ නෑ පොඩ්ඩක් ඉස්සෙන්න බලන්න. ඔලු විතරයි පේන්නෙ. ශෝ එකට ඇවිත් ඩාන්ස් කරන්න වෙනවා හද මෝරා නැගෙනකොට Last edited: May 3, 2013
සියලුම ප්රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත් සියලුම ගේට්ටු වසා දමන්න. අලුත් අයව ගන්න එපා. බ්ලොක් එක වැඩි. තදබදයක් ඇති වෙලා තියෙන්නෙ. ඒ අස්සෙන් මඩ ඉඳන් ඩෙල්මර් කෑගහනවා ඇයි වෝන්ට් ටූ පී කියල. කරන්න දෙයක් නෑ. වතුර තිබහ කෙනෙක්ව රවට්ටලා කරගනින් කියමු ඌට. තව එකෙක් කෑගහනවා කව්ද අඩෝ පොකට් ගැහුවෙ. ටයිරා කෑගහනවා අනේ රන්ඩි මගෙ ඉනෙන් වලත්තයෙක් ඇල්ලුව කියල. රන්දිකය ගයාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන වැරදිකරු හැටියට. වැලි ගොඩයි. සන්සුන් වන්න සන්සුන් වන්න. කිඹුලා යූ නෝ අක්කට ජැක් කරන්න ට්රයි එක. කිඹුලාගේ කනට ගැහුවා කැන්ඩියන් ඇවිත්. සංවිධායක කැන්ඩියන්නෙ. කිඹුලත් සංවිධායක හැබැයි ජැකා. ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ. සංකල්ප ටයිරා දිහා බලන් ජෝතිගේ සිංදු වලින් තව කවි හදල මුමුණනවා. කූටි බබක්කා අම්මණ්ඩි වගේ කෑගහනවා කෝ මනුස්සයො මගෙ කුඩේ කියල කූල් රෙක්ස් එක්ක සමනල් හෝරාවේ. එයාල එයාලගේ ලෝකයේ තනි වෙලා. කෝ අනිත් අයව පේන්නෙ නෑ පොඩ්ඩක් ඉස්සෙන්න බලන්න. ඔලු විතරයි පේන්නෙ. ශෝ එකට ඇවිත් ඩාන්ස් කරන්න වෙනවා හද මෝරා නැගෙනකොට
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #637 පායා ඇයි හිනැහෙන්නේ සින්දුව ගියාද? සරා සඳේ සින්දුවත් ගියාද?
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #638 mjayanatha said: ආ.. මං හිතුවා රෙදි ටික හෝදලා දෙන්න කියලා Click to expand... වගේ හැසිරෙන්න එපා බන්
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක May 3, 2013 #639 Rex921 said: Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 3, 2013 #640 සිරියාමෙ සාරා.. ගලක් උඩ ලාලා