2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14915875 said:
    සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත්
    සියලුම ගේට්ටු වසා දමන්න.
    අලුත් අයව ගන්න එපා. බ්ලොක් එක වැඩි.
    තදබදයක් ඇති වෙලා තියෙන්නෙ.
    ඒ අස්සෙන් මඩ ඉඳන් ඩෙල්මර් කෑගහනවා ඇයි වෝන්ට් ටූ පී කියල.
    කරන්න දෙයක් නෑ. වතුර තිබහ කෙනෙක්ව රවට්ටලා කරගනින් කියමු ඌට.:rolleyes::baffled:
    තව එකෙක් කෑගහනවා කව්ද අඩෝ පොකට් ගැහුවෙ.
    ටයිරා කෑගහනවා අනේ රන්ඩි මගෙ ඉනෙන් වලත්තයෙක් ඇල්ලුව කියල.
    රන්දිකය ගයාන් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන වැරදිකරු හැටියට. වැලි ගොඩයි.
    සන්සුන් වන්න සන්සුන් වන්න.
    කිඹුලා යූ නෝ අක්කට ජැක් කරන්න ට්‍රයි එක. :P
    කිඹුලාගේ කනට ගැහුවා කැන්ඩියන් ඇවිත්. සංවිධායක කැන්ඩියන්නෙ.
    කිඹුලත් සංවිධායක හැබැයි ජැකා.
    ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ. :rofl:
    සංකල්ප ටයිරා දිහා බලන් ජෝතිගේ සිංදු වලින් තව කවි හදල මුමුණනවා. :baffled:
    කූටි බබක්කා අම්මණ්ඩි වගේ කෑගහනවා කෝ මනුස්සයො මගෙ කුඩේ කියල :P
    කූල් රෙක්ස් එක්ක සමනල් හෝරාවේ. එයාල එයාලගේ ලෝකයේ තනි වෙලා.:baffled:

    කෝ අනිත් අයව පේන්නෙ නෑ පොඩ්ඩක් ඉස්සෙන්න බලන්න. ඔලු විතරයි පේන්නෙ. ශෝ එකට ඇවිත් ඩාන්ස් කරන්න වෙනවා හද මෝරා නැගෙනකොට :love::love::love:



    ohoma danna epa yako kiwanna welawak ne
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif



    අයියෝ ජෝති මැරෙන්න යන්නේ...

    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif
    6594824_l.gif



    හැම දේම විහිලුවට ගන්න එපා හොට්ටෝ :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතැන්පටන්...
    මාගේ පෝස්ට් කොපි කරන්නන්ට එරෙහිව වස් කවි කියමි... :cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    avatar312790_43.gif
    සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වහලවල් උඩ ගස් උඩ එකා පිටා එකා උඩ ශෝ එක බලන්න ඇවිත්

    avatar268106_3.gif
    සියලුම ගේට්ටු වසා දමන්න.

    avatar369356_20.gif
    ගන්න එපා. බ්ලොක් එක වැඩි.

    avatar71029_19.gif
    තදබදයක් ඇති වෙලා තියෙන්නෙ.
    [/QUOTE]
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙතැන්පටන්...
    මාගේ පෝස්ට් කොපි කරන්නන්ට එරෙහිව වස් කවි කියමි... :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිග පොස්ට් දාන්න එපා බන්වස් කවි කියමි... :cool:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ත්‍රෙඩ් එක කියවන්න බෑ යකුනේ

    .ඒක තමයි කියන්නෙ .මොන්ඩිසෝරි ගිහින් අකුරු ඉගෙනගෙන වරෙන්
     
    Status
    Not open for further replies.