2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    avatar312790_43.gif
    රෑ දහවල් වෙනසක් නෑ.. ගෙයක් දොරක් නෑ :rofl:
    avatar268106_3.gif
    පයට පාවඩ නෑ උඩු වියනක් ඉහ මුදුනට නෑ...
    avatar71029_19.gif
    මූ විතරයි ගොනෙකුට ඉන්නේ..... යන දාකට නෑ ගෙනියන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ..dmtx මිත්‍රයාගේ පෝස්ට් 10,000ට අපෙන් සුභ පැතුම්..

    ..dmtx මිත්‍රයාගේ පෝස්ට් 10,000ට අපෙන් සුභ පැතුම්.

    ..dmtx මිත්‍රයාගේ පෝස්ට් 10,000ට අපෙන් සුභ පැතුම්..


    ස්තුතියි මචන්ලා
    smiley-eatdrink014.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ....ඔය සින්දුව කියන්නෙ මහින්ද මාම ගැන නෙ ......ඔය කියන්නෙ රටේ හැමට ඉරෙන් හදෙන් එලිය ගේනව කියල

    ඔය කිව්වේ නම් ප්‍රේමදාස ගැන. ගම්උදාවකද කොහෙද අන්තිමට සින්දු කිව්වේ.

    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by rashee_irosh
    අයීයෝ මගේ ෆෝන් එක වැටුනා ඇහින්ද එකෙක් දීපියව්
    කවුරු හරි මිස් කෝල් එකක් ගහපන් ඉක්මනට
    :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉබ්බගේ වැඩේම සසා දිහා බලන් ඉන්න එක. හෙල්ලෙනවා පේනව ඉබ්බව. මොනව කරනවද දන්නෙ නෑ. :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒ අස්සෙන් මඩ ඉඳන් ඩෙල්මර් කෑගහනවා ඇයි වෝන්ට් ටො පී කියල.
    කරන්න දෙයක් නෑ. වතුර තිබහ කෙනෙක්ව රවට්ටලා කරගනින් කියමු ඌට.:rolleyes::baffled:
     
    Status
    Not open for further replies.