2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
පොඩී පරවියෙක් අවිල්ලා මගේ කන ලගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කිවා ඌ එව්වෙ ඔබද මිහිරේ:love::love:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    tuzki-bunny-emoticon-019.gif
    tuzki-bunny-emoticon-019.gif
    tuzki-bunny-emoticon-019.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද thread එකේ හිටපු සෙට් එක හෙට වෙත්දී ban වෙලා ඉඳිද දන් නෑ
    ඩු නොට් ස්පෑම්. මෝඩ රේට්ර්
    OhNo6.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා වූ ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්‍රනාමය.......
    වැඩසටහනට සවන්දුන් සහ ඉතා රසවත් ස්ථානයක් බවට පත්කල සියලුම එලකිරි යහලු යෙහෙලියන්ටත් ස්තුති....
    හැමටම සුභ රාත්‍රියක්.... !!!!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හෙට ඉදල ෆේක් එකකින්වත් එන්න බැරි වෙන විදිහට වැඩ සිද්ද කරනවලු GT
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ..Meva මිත්‍රයාගේ පෝස්ට් 11,000ට අපෙන් සුභ පැතුම්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇල්හෙනේ පැල් රකිද්දී කුඹුරේ කරල් කපද්දී
    ඔබ කීව ගිතිකාවෝ මට නැ ප්‍රේයේ ඇසෙන්නේ.....//
    මල් රේණු රේණු උරලා පැණි බොන්න ආව බබරා
    වගේ හැන්ගිලා ඉදලා ඔබෙ ගීත මිහිර විදලා
    මම ගියෙ සුසුම් හෙලාලා
    වන මල් නෙලා ගෙනල්ලා ඔබේ රුපේ වගෙ හදලා
    මම එක සිම්බ තාලේ ඔබ නැ දායවී දන්නේ
    පොඩී පරවියෙක් අවිල්ලා මගේ කන ලගින් ගිහිල්ලා
    මොනවාද රහසෙ කිවා ඌ එව්වෙ ඔබද මිහිරේ
    මගෙ දොතේ මල් පිපිලා හොද පාට පාට විලා
    පිපුණා මෙදා දන් දී තෙරෙන්නේ දැන් නේ සිහිනේ
    මම තනිය උන්න යාමේ ඔබ තනිව බැන්ද ප්‍රේමේ
    නොකියා ගීයේ දෝ මේ දැන් නම් අනෙ ප්‍රේමාදයි
    ඔබ මගෙ වෙන්න කියලා මම ආමී ප්‍රේමී සොයලා
    අවේ කියා පමාවී දෑන් ඔන් පලාක් නොවෙවී
    ඔබ ඉන්න පැත්ත ඉදලා එන සුලග මම සිබින්නම්
    මේ ජිවිතෙදී බැරි නම් මතු ජාතිය දිනවන්නම්
    මේ වන් දුකක් නොවේවා ප්‍රේමෙන් දුකක් නොවේවා
    මොරලා බැන්ද ආලේ මතු ජාති ඔබ ලෑබෙවා
    meka nam maxxa sindhuwa:cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා, ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්‍රනාමය.......
    වැඩසටහනට සවන්දුන් සහ ඉතා රසවත් ස්ථානයක් බවට පත්කල සියලුම එලකිරි යහලු යෙහෙලියන්ටත් ස්තුති....
    හැමටම සුභ රාත්‍රියක්.... !!!!
    :):):)
     
    Status
    Not open for further replies.