2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar71029_19.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අනේ කවුරු හරි පින්වතෙක් මට මේ ශෝ එක ඉවර උන ගමන්
    රෙකෝඩින් එක අප්ලෝඩ් කරල ලින්ක් එකක් දෙන්න
    හෙට ඔෆිස් ගිහින් අහන්න ඔනේ ආයි

    අප් කරන්න ටිකක් විතර කල් යන සීන් එකක් තියෙන්නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ කවුරු හරි පින්වතෙක් මට මේ ශෝ එක ඉවර උන ගමන්
    රෙකෝඩින් එක අප්ලෝඩ් කරල ලින්ක් එකක් දෙන්න
    හෙට ඔෆිස් ගිහින් අහන්න ඔනේ ආයි

    බොස්ගෙ *** දෙකම නරක් වෙයි :(
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ජෝති යනු තවත් ගායකයන් ගොඩ දැමු ගායකයෙකි ,තවත් මිනිසුන් හට ජිවන උපාය සදා දුන් ගායකයෙකි ,බස් එකේ ,කොචිචියේ සැමට ගී ඉතිරි කල අයෙකි ,මැරුණු පසු නව සංගීතයෙන් මුදල් ඉපයීමට ඉඩ තැබූ කෙනෙකි,,තරු රියලිටි තරගාවල තරු ගොඩ දැමු සුපිරි තරු මවු අයෙකි ,ඔහුගේ ගී කියා අද ගායකයන් වූ ය කොතෙක් ඇද්ද
    මොහු අපුරු මනුෂ්‍ය කි ,අමරණිය ජෝතිට මගේ උපහාරය:yes::yes::cool::cool::cool::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැන් දොයියගත්තොත් දන්නවනේ ඉතින්...ශොට් එක දෙනව හොන්දේ.

    ඔව් ඔව් දෙන්න ඕන ආයේ කෙලින් හිටගැස්සෙන්න.....!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම යන්න කියල යාලුවනේ.....:dull::dull::dull:
    බොහොම ස්තුත්යි අයියේ මේ වගේ වටිනා ෂෝ 1ක් කලාට.........:love::love::love:
    එල ෂෝ එකක් Sasliit අයියේ............:)
    246.gif

    සුපිරි තමා, පට්ටම පට්ට ෂෝ 1, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පසුගිය සතියේ දිනක් සවස, බොරැල්ලේ වනාතේ ඉන්නා මිතුරකුගේ (ඉසුරංග) මිත්තණියගේ අවමගුල් උත්සවය වෙනුවෙන් බොරැල්ල කනත්තට ගියෙමි. මා සහ මගේ ගමන් සගයා වූ අසේල එහි යන විට දේහය එහි ගෙනැවිත් නොතිබිණි. එහෙයින්, අප දෙදෙනා මැරුණු මිනිසුන් කිහිපදෙනෙකුගේ වර්තමානය කියැවීම පිණිස කණත්තේ සොහොන් කොත් පිරික්සීමට පටන් ගත්තෙමු. නම් ගම් වලින් කියා සීමා කිරීමට නොහැකි තරම් දන්නා හදුනන, පෙර කියවා ඇති සහ කියවිය යුතුව ඇති චරිත රාශියක් එහිදී මුණ ගැසිණි.
    ගේට්ටුවෙන් ඇතුල් වෙත්ම දෑස් ඩැහැගත් අඩි දහයක් දොළහක් තරම් උස ස්ථම්භාකාරයට තනා ඇති සෙහොන් කොතකි. රූපශ්‍රියාවෙන් සිත් ඇදගන්නා මිනිසෙකුගේ ඡායාරූපයකි. කුඩා අවදියේ මා ඔහු හදුනාගන්නේ ‘ජෝතිපාල‘ ලෙසිනි. එච්.ආර්. ජෝතිපාල ලෙස මා ඔහු කියවනු ලබන්නේ ඉතාම මෑතකදීය. ඒ මා රේඩියෝ කාරයෙක් වීමෙන් පසුවයි. ගීත ඉල්ලීම් වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු (Request Programme Presenter) ලෙස කලක් කටයුතු කරද්දී මවිසින් යොදාගත් උපක්‍රමයක් විය. මා බොහෝ විට වැඩසටහන ආරමභ කරන්නේ, ජෝති ගේ ගීයකිනි. සෙත් කවියක් කීවාක් වැනිය. දුරකතන වලට ඉස්පාසුවක් නැත. තත්කාලීන ජනප්‍රියවාදී ගායකයෙකුගේ ගීයකින් වැඩසටහන් ආරම්භ කළ තත්ත්වයට වඩා ඒ ප්‍රතිචාර බොහෝ වෙනස්ය. එහෙයින් ජෝති කියවීම මවිසින් සිදු කළෙමි. ජොතිගේ සොහොන් කොත මුණ ගැසීමත් සමග මා ජෝති යළි කියවිය යුතුයැයි සිතුවෙමි.


    පළමු අදියර
    70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව, ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි. මරදානේ සිංදු කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?
    1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්‍යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අනේ කවුරු හරි පින්වතෙක් මට මේ ශෝ එක ඉවර උන ගමන්
    රෙකෝඩින් එක අප්ලෝඩ් කරල ලින්ක් එකක් දෙන්න
    හෙට ඔෆිස් ගිහින් අහන්න ඔනේ ආයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
    ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
    දෙන්නට මොකද වුනේ..//
    පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්
    එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න හීනෙන් වත්
    ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ
    උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
    ඔයාව අයිති නොවේ
    ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී
    එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි
    ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්
    එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
    මැරෙන්නෙ ළඟට ඇවිත්
    ඇස්‌ දෙක....

     
    • Like
    Reactions: amila256
    Status
    Not open for further replies.