monawakarannada bans man enna parakku unaane, me dawaswala mama loku dukakin loku prashnekin inne, methana inna samahara ayanam dannawa hethuwa.
btw mama ehenam kapenawa, show eka ahan inne, sasiya lesatama wade karan yaman hariya. okkotama keewa gn tc bs
ජෝතිපාල මහත්මයාගේ එක සින්දුවකට විතරක් අපි ආසම සින්දුව කිව්වොත් ඒක එතුමාට කරන අසාධාරණයක්
ගොඩක් සින්දු අද කාලේ "බිස්කට් කුඩු සින්දු" වගේ නෙමේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

යන්න වෙලාව හරි වගේ,
මම යනවා මචන්ලා.....
ගොඩක් මහන්සි වෙලා මේ ශෝ එක කරපු සැසා ඇතුළු රේඩියෝ කණ්ඩායමට මාගේ ප්රණාමය.
හැමෝටම සුභ රාත්රියක්...![]()
සුභ රාත්රියක් මචන්.....monawakarannada bans man enna parakku unaane, me dawaswala mama loku dukakin loku prashnekin inne, methana inna samahara ayanam dannawa hethuwa.
btw mama ehenam kapenawa, show eka ahan inne, sasiya lesatama wade karan yaman hariya. okkotama keewa gn tc bs
ජෝතිපාල මහත්මයාගේ එක සින්දුවකට විතරක් අපි ආසම සින්දුව කිව්වොත් ඒක එතුමාට කරන අසාධාරණයක්
ගොඩක් සින්දු අද කාලේ "බිස්කට් කුඩු සින්දු" වගේ නෙමේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ඇත්ත..ජෝතිපාල මහත්මයාගේ එක සින්දුවකට විතරක් අපි ආසම සින්දුව කිව්වොත් ඒක එතුමාට කරන අසාධාරණයක්
ගොඩක් සින්දු අද කාලේ "බිස්කට් කුඩු සින්දු" වගේ නෙමේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

ane mata radio ahanat ba..net slow.page 1 load wennt na..ow ane mata wada me dawas wala..fb1 dala tibba 1k dakala awe..eth radio ahan bane..PM blanne kohomada..ek 1 wenas karalada??

සුබ පැතුම්
පූසා
congradz for 10k![]()
![]()
..පූස් මිත්රයාගේ පෝස්ට් 10,000ට අපෙන් සුභ පැතුම්..
10 000 ට සුබ පැතුම්
Congrats Bro![]()
![]()
සුබ පැතුම් මචන්